@__paziii01__
- Followers
- 46.9K followers
- Following
- 1 following
- Likes
- 1.8M
- Videos
- 176
"Believe in karma.!🖤"🌻>°|
Videos
-
– video by @__paziii01__
Eeh eh 😾🙌#trending #viralvideo #foryoupage #viraltiktok #therobg
-
– video by @__paziii01__
මට දෙන්න ලෝබයී නුඹ වෙන කාටවත්.!🥺❤️#trending #viralvideo #foryoupage #viraltiktok #therobgwife
-
– video by @__paziii01__
තමටනම් දැනුනේ කල්පයක් වගේ..🥹❤️#trending #viralvideo #foryoupage #viraltiktok #therobg
-
– video by @__paziii01__
Aneew befor and after.!🥹😫❤️"#trending #viralvideo #foryoupage #viraltiktok #therobg
-
– video by @__paziii01__
වෙන කිසිම කෙනෙක් එපා.!!🥺❤️💍#trending #viralvideo #fyp #foryoupage #therobgwife
-
– video by @__paziii01__
-
– video by @__paziii01__
ඒක 👀💕Try this templet 😩❤️#trending #viralvideo #fyp #foryoupage #viraltiktok
-
Photo post
#trending #viralvideo #fyp #foryoupage #viraltiktok
-
– photo post by @__paziii01__
Photo post
මේ පාර මං ඔයාව අතඇරියේ සදහටමයි." 🖤🥀 ඔයාට වෙනස් වෙන්න ඕන තරම් අවස්ථා තිබුණා… ⏳ එක දවසක් නෙවෙයි, එක සතියක් නෙවෙයි… සෑහෙන්න කාලයක් තිබුණා. ඒත් ඔයා වෙනස් වුණේ නැහැ. 💔 ඇත්තටම ඔයාට ඕන වුණේ මට ඔයාව එපා කරවන්න නම්… හරි, ඔයා දිනුම්. 🙂↕️ අන්තිමේදී ඔයා ඒ දේ කළා. මට ඔයාව අතහැරලා යන්න තරම් මාවම ශක්තිමත් කළා. 🥀 ඔයාට බලෙන් හැමදේම කියලා කරගන්න, හරි දේ වැරදි දේ කියලා පෙන්නලා දෙන්න, හොඳ දේ නරක දේ කියලා තේරුම් කරලා දෙන්න තරම් ඔයා බබෙක් නෙවෙයි. 🖤 හිතිලා කරන්න ඕන දේවල් කියලා බලෙන් කරවාගෙන, ආදරේ කියලා හැමදේම ඉවසගෙන, තේරුමක් නැති දේවල් වෙනුවෙන් මගේ හිත තවත් තවත් රිදවගන්න මට දැන් බැහැ. 💔 පුළුවන් තරම් කාලයක් මං ඉවසුවා… 🥺 ඔයා කවදාහරි වගකීමක් ගන්න පුළුවන් මනුස්සයෙක් වෙයි කියලා, අපි දෙන්නට ආදරෙන්, සැනසීමෙන් ඉන්න පුළුවන් දවසක් එයි කියලා, මං ගොඩක් බලාගෙන හිටියා. 🫶🏻 ඒත්… ඒ දවස ආවේ නැහැ. මං බලාගෙන හිටපු මනුස්සයා ඔයා වෙන්නෙත් නැහැ. 💔 ඒ නිසා තවත් ඔයා වෙනුවෙන් බලාගෙන ඉඳලා තේරුමක් නැහැ. 🥀 මං ඔයාට ආදරෙයි… ❤️🩹 ඒක අදත් බොරුවක් නෙවෙයි. ඒත් මේ පාර මං මටත් ආදරේ කරන්න තීරණය කළා. 🤍 මං ගැන ගාණක්වත් නැති කෙනෙක් වෙනුවෙන් මාවම නැති කරගන්න මට තවත් බැහැ. කෙනෙක්ව ආදරෙන් අතහැරීම කියන්නේ ආදරේ නැති නිසා නෙවෙයි… තමන්ගේ හිත තවත් රිදවගන්න බැරි තරමට ආදරේ කරලා ඉවර නිසා. 🥀 ඒ නිසා මේ පාර… මං ආපහු එන්නෙ නැහැ. 🚶🏻♀️ බලාගෙන ඉන්නෙත් නැහැ. පරණ දේවල් හිත හිතා මාවම රිදවගන්නෙත් නැහැ. 🖤 ඔයාට සතුටින් ඉන්න ලැබෙන්න කියලා මං හිතනවා. 🤍 ඒත් මගේ ජීවිතේ ඉතුරු ටික ඔයා නැතිව හරි ලස්සනට ගෙවන්න මං දැන් ඉගෙනගන්නවා. 🌙✨ මේ පාර මං ඔයාව අතඇරියේ… සදහටමයි. 🥀🖤#trending #viralvideo #fyp #foryoupage #viraltiktok
-
– video by @__paziii01__
වචන වලමයි සිහින තිබුනේ.!!🤎#trending #viralvideo #fyp #foryoupage #viraltiktok
-
– video by @__paziii01__
❤️#trending #viralvideo #fyp #foryoupage #viraltiktok
-
– video by @__paziii01__
නිකන් ඉදලා හැදුනූ ඒවා 🥱❤️🔥#trending #viralvideo #fyp #foryoupage #viraltiktok
-
– video by @__paziii01__
බයිසිකලේ කරේ තියන් මම එනවා ඔන්න පයින් 🥲💕🥹#trending #viralvideo #fyyyypppppppppppppp #foryoupage #viraltiktok
-
– video by @__paziii01__
inna විදිය ගැන කට්ටිය denn එනවා විදාන.!🤤👅"#trending #viralvideo #fyp #foryoupage #viraltiktok
-
– video by @__paziii01__
ලොකූ අක්කා එක්ක පොඩියට සිංදුවක් කිව්වා හී හී..!🥹🩷#trending #viralvideo #fyp #foryoupage #viraltiktok
-
– video by @__paziii01__
Aneew ithim mgeh nisaa🥹💙!#trending #viralvideo #foryoupage #tiktok #virl
-
– video by @__paziii01__
Mereshkikiii hrfisatho jane na 🥹❤️##trending##viralvideo##fyp##foryoupage##viraltiktok
-
– video by @__paziii01__
C12💀🩸#trending #viralvideo #fyp #foryoupage #viraltiktok
-
– video by @__paziii01__
C12🩸😮💨❤️🔥#viralvideo #trending #fyp #foryoupage #viraltiktok
-
– video by @__paziii01__
Try thizzz!🥹❤️(මං කුමාරයෙක් )🌚💕)#trending #viralvideo #fyp #foryou #viraltiktok
-
– video by @__paziii01__
ජීවිතේ දවසක් එනවා... කොච්චර ආදරෙන් හිටියත්, සදහටම ඒ ආත්මෙන් සමුගන්න වෙන දවසක්...🥀 ඉතින්... මං නැති දවසක මේ වචන ටික ඔයා ආසාවෙන් කියවන්න... මේ ලෝකේ මට දැනුනු ලස්සනම කෙනා ඔයා...🤍 මේ ලෝකේ මං කතා කරන්න ආසම කෙනා ඔයා... මේ ලෝකේ මං වැඩිපුරම ආදරේ කරපු කෙනා ඔයා... කොටින්ම කිව්වොත්, මං මේ ලෝකේ වැඩිපුරම ඉන්න ආසම තැන ඔයා ගාව...🥺❤️ ඉතින් මේ ආත්මෙට විතරක් නෙවෙයි... සංසාරේ පුරාවටම ඔයා වෙනුවෙන් මගෙ මුළු හදවතම ලියලා දීලා ඉවරයි... මං නැති උනත්, මගේ ආදරේ ඔයා ලඟ හැමදාම ඉතුරු වෙයි...🫶🏻🥀#trending #viralvideo #fyp #viraltiktok #therobg
-
– video by @__paziii01__
Nh මං nh ynne නුඹගෙන් මිදිලා!😩🫶🏻💕(old memo)❤️🩹#trending #viralvideo #fyp #foryoupage #viraltiktok
-
– video by @__paziii01__
Aneew ekh 😪💕#trending #viralvideo #fyp #foryoupage #viraltiktok
-
– video by @__paziii01__
Niwuna nub hind mee ssree hmuweel!🙇♂💕🫶"#trending #viralvideo #fyp #foryoupage #viraltiktok
-
– video by @__paziii01__
🤍#CapCut #viralvideo #trending #trendingvideo #viral
-
– video by @__paziii01__
innm one welwe!🙂🫀❤️🩹"#trending #viralvideo #fyp #foryoupage #viraltiktok
-
– video by @__paziii01__
Ee mee hmuweem nemei ! 😖❤️🩹🫶#trending #viralvideo #fyp #foryoupage #viraltiktok
-
– video by @__paziii01__
Thniwennm🫀🤍!#trending #viralvideo #fyp #foryoupage #viraltiktok
-
– video by @__paziii01__
යන්නම් ආයේ නො එන්න යන්නම්.😚🤍#trending #viralvideo #fyp #foryoupage #viraltiktok
-
– video by @__paziii01__
Aneeew!!😩❤️🩹"#trending #viralvideo #fyp #foryoupage #viraltiktok
Showing 30 of 176 videos
Load more videosExplore & export videos
Uses the videos loaded on this page. Load more to include older ones.
Videos by month
Follower history
Recorded each time someone opens this profile here, so there are gaps between visits.
About @__paziii01__
Joined TikTok