Sasee00 profile picture

Sasee00 (@authorsasee00)

Followers
3.6K followers
Following
597 following
Likes
78.8K
Videos
132

DEADLY・NE口N ( pubg ) Sasee00 ( wattpad ID ) Author OF ඒශ් ✍️ Writter ✍️

Playlists Liked videos

Videos

  • මම කවදාවත් මේ වගේ කතාවක් ලියලා නෑ. 🥹🖤 මේ වෙද්දී මගේ හිතේ තියෙන ප්ලොට් එක සම්පූර්ණයෙන්ම ගොඩනඟලා… – video by @authorsasee00 , 453 views, duration 0:59

    මම කවදාවත් මේ වගේ කතාවක් ලියලා නෑ. 🥹🖤 මේ වෙද්දී මගේ හිතේ තියෙන ප්ලොට් එක සම්පූර්ණයෙන්ම ගොඩනඟලා ඉවරයි. කතාවේ ආරම්භය, අවසානය, චරිත, රහස්… හැමදේම මගේ හිතේ පැහැදිලිව තියෙනවා. ඒත් තාමත් මං මගෙන්ම අහන එක ප්‍රශ්නයක් තියෙනවා… මම මේ කතාව ලියන්නම ඕනෙද? මගේ අතින් මේ ප්ලොට් එකට සාධාරණයක් ඉෂ්ට වෙයිද? 🥹 මේ දවස්වල මම Straight novels හතරක් ලියමින් ඉන්නේ. ඒ අතරින් එකක් විතරයි තවම Wattpad එකට දාලා තියෙන්නේ. කාලයක් තිස්සේ Straight novels ලියලා ලියලා, මට දැන් BL category එකට අත තියන්නත් ටිකක් නුහුරුයි වගේ. ඒ හැඟීම්, ඒ ලෝකය, ඒ විදිහට කතාවක් ගොඩනඟන එක… මට දැන් ටිකක් බය හිතෙන දෙයක් වෙලා. ඒත් හිත කියන්නෙම.. “මේ කතාව ලියපන්!” 🖤🔥 මට බයයි. මට සැකයි. මට මේක හරියටම කරගන්න පුළුවන් වෙයිද කියලත් හිතෙනවා. ඒත් සමහර කතා තියෙනවා, ලියන්න කලින්ම අපේ හිත ඇතුළේ ජීවත් වෙන්න පටන් ගන්න. මේ කතාවත් මට දැන් ඒ වගේ. හැබැයි මං ඒ කතාව ලිව්වොත් අනිවාර්යයෙන් මං ඒකට ‘රුද්‍ර තාණ්ඩව’ RUDRA TANDAVA. 🖤🔥 කියලා නම් තියෙනවා... මේක නිකම්ම තවත් කතාවක් වෙයිද, නැත්නම් මම කවදාවත් ලියපු නැති විදිහෙ එකක් වෙයිද කියන්න මං දන්නේ නෑ. කොටින්ම මං ඉන්නෙ උනු හින්දා බොන්නත් බෑ කිරි හින්දා විසි කරන්නත් බෑ සීන් එකේ 😂 #RUDRATANDAVA🔱

  • ඉන්නකන් මේ අග්‍රගෙ ආදරේ පරිස්සම් කරගන්න අයාන්. මොකද තමුසෙට මාව නැති උනාම අඩන්න ඔය ඇස් වලට කදුලුත්… – video by @authorsasee00 , 339 views, duration 0:20

    ඉන්නකන් මේ අග්‍රගෙ ආදරේ පරිස්සම් කරගන්න අයාන්. මොකද තමුසෙට මාව නැති උනාම අඩන්න ඔය ඇස් වලට කදුලුත් නැති වෙයි .. මීට අවුරුදු කීපෙකට කලින් එයාම කියපු ඒ වචන මට මතක් උනා.. එයා කිව්වෙ ඇත්ත.. එයා නැති ජීවිතයක් කියන්නෙම අපායක් මට. එයා ඒ තරම්ම එයාගෙ ආදරෙන් අසරණ කරලා ඉවරයි මාව. - අයාන් - #Sasee00 #ප්‍රේමාභව

  • thankyouuu sooo much මගෙ ශනූ... 👀❤️ This is only the beginning, and I’m already waiting for all… – video by @authorsasee00 , 559 views, duration 0:15

    thankyouuu sooo much මගෙ ශනූ... 👀❤️ This is only the beginning, and I’m already waiting for all the remaining parts of this series. No matter what, please remember that you’re never alone. Even if no one else stands by your side, we’ll always be here for you, cheering you on and being your strength. We believe in you, Shanu, and we can’t wait to see what you have in store for us next. This is just the beginning! 🥹❤️🫂✨ @Shanu Gamage

  • සදාකාලික ප්‍රේමයක්නම් කවදහරි අත් හැරෙනවා...! 🤎 කතාව වට්පෑඩ් දාලා තියෙන්නේ.... – video by @authorsasee00 , 243 views, duration 0:26

    සදාකාලික ප්‍රේමයක්නම් කවදහරි අත් හැරෙනවා...! 🤎 කතාව වට්පෑඩ් දාලා තියෙන්නේ.... #Sasee00 #ගංගා

  • ඇස් පනාපිටබිඳුනු හීනෙක ලොවට රහසින් සැරි සැරීම ය .. හිත් පුරා හිඳිනට වරම් නැති සොඳුරු සයනෙක… – video by @authorsasee00 , 686 views, duration 0:25

    ඇස් පනාපිටබිඳුනු හීනෙක ලොවට රහසින් සැරි සැරීම ය .. හිත් පුරා හිඳිනට වරම් නැති සොඳුරු සයනෙක නිදිවැරීම ය නෙළා ගැනුමට නොහැකි වුවද ... අත්හැරීමත් නොවේ ප්‍රේමය බලා දුර හිඳ කතා නොකරම... සුසුම් පපුවක හිරකිරීමය… #සත්‍ය_කතාවක්_ඇසුරින්_ලියන_ලද්දකි....!

  • when his eyes looks like this song...! 👀🫀 – video by @authorsasee00 , 486 views, duration 0:21

    when his eyes looks like this song...! 👀🫀

  • මේක ටිකක් දිග හෑල්ලක් වෙයි...! මං අද book fair ගිය වෙලාවෙ හම්බුණ පුංචි තෑග්ගක් මේක. පුංචී… – photo post by @authorsasee00 Photo post , 570 views

    මේක ටිකක් දිග හෑල්ලක් වෙයි...! මං අද book fair ගිය වෙලාවෙ හම්බුණ පුංචි තෑග්ගක් මේක. පුංචී කිව්වට...... ඇත්තටම මේක මට මාර විදිහට වටිනවා.. තියෙන්නෙ තනිකරම ආදරේ.. මේක මං දිග ඇරලා බලද්දි ඉස්සෙල්ලම මට කියවුනේ “මගෙ අම්මේ...” කියලා. 😭❤️ එච්චරට ඒ කොලේ පිරෙන්න ආදරේ අකුරු කරලා තිබුණා ඒ ළමයා. එක එක වචන කියවද්දි මට හිතුණෙ, “ඇත්තටම මං මේ තරම් කෙනෙක්ගෙ හිතක ඉන්නවද?” කියලා. මං ලියන්න පුළුවන් මනුස්සයෙක් උනාට, ඇත්තටම කවදාවත් හිතලා නෑ කෙනෙක්ගෙ කැමතිම author මම වෙයි කියලා. කෙනෙක් මං ලියන දේවල් මෙච්චර ආදරෙන් කියවයි, මගෙ වචනවලින් තමන්ට දැනෙන දේවල් මෙච්චර ලස්සනට මට ආපහු ලියලා දෙයි කියලා මං හිතුවෙම නෑ. ඒ කොලේ කියවන්න ගත්ත වෙලාවෙ ඉඳන් මගෙ මූණට ආවෙම හිනාවක්. ❤️ වෙලාවකට “මේ කෙල්ලනම්ම්...” 😂 කියලා හිතුණ අවස්ථා ගොඩක් තිබුණා. ඒත් ඒ හැම වචනයක් අස්සෙම තිබුණ ආදරේ දැක්කම ඒ හිනාවට යටින් හිතට ආවෙ වෙනමම හැඟීමක්. මොකද අපි ලියන කතාවක්, අපි හදන චරිතයක්, අපි ලියන එක වචනයක් කෙනෙක්ගෙ හිතට මෙච්චර දුරක් ගිහින් තියෙනවා කියලා දැනගන්න එක... ඒක author කෙනෙක් විදිහට ලබන්න පුළුවන් ලස්සනම තෑග්ගක්. 🥹🤍 මං සෝශල් මීඩියා එකට කෝම උනත් මෞස්සයෙක් එක්ක මූණට මූණ කතා කරද්දි හරි ලැජ්ජයි. මට ඒ දේවල් ලොකුවට හුරු නෑ. ගෙදරට නෑයෙක් ආවත් මං ඉන්නෙ කාමරේ. අනන්තවත් මිනිස්සුන්ගෙන් කතා අහන් තියේ ඒ වැඩේට. මගෙ ලොකු කම කියලා. ඒත් රීඩර්ස්ලා ඉස්සරහ මට එහෙම වෙන්න බෑ. පුලුවන් පුලුවන් විදිහට සිටුවේශන් එකට මූණ දෙන්න ඕන. ආන්න ඒ කලබලේ එක්ක මම ඒ ලමයට දුන්න අත්සනත් පටලවන් තමා තිබුණෙ 🤭❤️. කමක් නෑ මේවට ටික ටික හුරු වෙනවා 😼 මොකද මට හම්බෙන මේ ආදරේ වෙනුවෙන්, මගේ ලැජ්ජාව ටිකක් පැත්තකින් තියලා හරි මම මේ මිනිස්සු ඉස්සරහට එන්න ඕන. අද ඒ පුංචි කොලේ මගේ අතට දීලා ගිය ඒ ළමයා දන්නෙ නෑ එයා මට දීලා ගියේ කොලයක් විතරක් නෙමෙයි කියලා. එයා මට මතක් කරලා දුන්නෙ, මං මේ හැමදේම පටන් ගත්තෙ ඇයි කියලා. මං රෑ නිදි නැතුව අකුරු කරපු වචනවලට කවුරුහරි මෙච්චර ආදරේ කරනවා කියලා. මං හිතාගෙනවත් නැති තරමට, මගේ කතා කෙනෙක්ගෙ ජීවිතේ පොඩි කොටසක් වෙලා තියෙනවා කියලා. 🥹 ඉතිං ඒකට මොන තරම් ස්තූතියි කිව්වත් මදි. මගේ කතාවක් කියවලා, මාව author කෙනෙක් විදිහට ආදරෙන් මතක තියාගෙන, අද මගේ අතට මේ වගේ මතකයක් දීලා ගිය ඔයාට... @Lulu⁷ Thank you. Really. From the bottom of my heart. 🤍 මේක මගෙ අතින් කවදාවත් නැති වෙන එකක් නෑ... මගේ readersලා මට දෙන ආදරේ තමයි, මං තව එක වචනයක් හරි ලියන්න හේතුව. 🤍📖✨ #Sasee00

  • හම්බෙලා කතා කරපු හැමෝටම ස්තූතී.. ඒ වගේම ආදරෙයි... විශේශයෙන්ම ඔයාට නංගී.. Lulu⁷ මගෙ කොට බට්ටෝ… – video by @authorsasee00 , 882 views, duration 0:17

    හම්බෙලා කතා කරපු හැමෝටම ස්තූතී.. ඒ වගේම ආදරෙයි... විශේශයෙන්ම ඔයාට නංගී.. @Lulu⁷ මගෙ කොට බට්ටෝ අහම්බෙන් ඔයාගෙ ප්‍රේමම් දැක්කම අනේ ඔයත් අපි එක්ක හිටියනම් කියල හිතුණා @DeesHa Ponnamperumage🇨🇾🇪🇺 ඊලග පාර අපි ඔක්කොම එකට යමූ... ❤️

  • " රිද්ද රිද්ද හරි අනේ මගේ ගාව ඉන්න දේවාශ්... ඔයාට කේන්ති යද්දි බනින්න , ගහන්න... ඒත්.. ඈත් වෙන්න… – video by @authorsasee00 , 658 views, duration 0:13

    " රිද්ද රිද්ද හරි අනේ මගේ ගාව ඉන්න දේවාශ්... ඔයාට කේන්ති යද්දි බනින්න , ගහන්න... ඒත්.. ඈත් වෙන්න එපා දේවා.. මැරෙයි මං..! " දේවාශ් : " ඉතින් මැරෙනවා...! " පව් මගෙ ඒශ් 🥺❤️😩 #ඒශ් #Sasee00

  • ඒශුයි මායි 😩😩😩❤️❤️ – video by @authorsasee00 , 500 views, duration 0:23

    ඒශුයි මායි 😩😩😩❤️❤️ #ඒශ් #Sasee00

  • aaaaaaaaaaaaaaarhhh........! හම්බුනා yaco හබුනා 😩❤️ මගෙ tuberoseeeeee 😩😩😩😩😩😩😩😩. අනේ මේ බතලයට… – video by @authorsasee00 , 2.1K views, duration 1:14

    aaaaaaaaaaaaaaarhhh........! හම්බුනා yaco හබුනා 😩❤️ මගෙ tuberoseeeeee 😩😩😩😩😩😩😩😩. අනේ මේ බතලයට camawenna කොන්ඩයක්වත් පීරල නෙමේ වීඩියෝ එක කරේ 😂😂😂 සතුටේහ්හ්හ්හ්හ් බෑහ්හ්හ්... සතුට ඉවර උනාම ඩිලීට් කරන වීඩියෝ එකක් බව කරුණාවෙන් සලකන්න 😂 #ඒශ් #Sasee00

  • 🥺❤️ – video by @authorsasee00 , 4.3K views, duration 0:20

    🥺❤️

  • සැබෑ සිදුවීම් කිහිපයක් ඇසුරින්, සැබෑ හැඟීම් එක්ක, කාලයත් එක්ක මැකී නොගිය මතක කිහිපයක් අකුරු… – video by @authorsasee00 , 361 views, duration 0:30

    සැබෑ සිදුවීම් කිහිපයක් ඇසුරින්, සැබෑ හැඟීම් එක්ක, කාලයත් එක්ක මැකී නොගිය මතක කිහිපයක් අකුරු කරන්නයි මේ උත්සාහය… “සත්‍ය කතාවක් ඇසුරින් ලියවෙන නවකතාවක්.” 🥺❤️

  • පුන්සදක් පායන්නෙ කොහොමත් මාසෙකට සැරයක්නෙ බං 🤭🤭❤️ නූ Perera – video by @authorsasee00 , 509 views, duration 0:23

    පුන්සදක් පායන්නෙ කොහොමත් මාසෙකට සැරයක්නෙ බං 🤭🤭❤️ @නූ Perera

  • වර්ශා වරුනි × නූරි මිනායා – video by @authorsasee00 , 333 views, duration 0:13

    වර්ශා වරුනි × නූරි මිනායා #Sasee00 #ඒශ් #ප්‍රේමාභව

  • Cross my heart and hope to die.... Welcome to my darkside... 😈🤭❤️ – video by @authorsasee00 , 362 views, duration 0:11

    Cross my heart and hope to die.... Welcome to my darkside... 😈🤭❤️

  • මතකාවර්ජන | Story Summary දහඅට වැනි උපන්දිනයේදී තමන්ගේ අනාගතය ගැන හීන දකින මන්දාකිණි ආරාධ්‍යා… – video by @authorsasee00 , 289 views, duration 0:20

    මතකාවර්ජන | Story Summary දහඅට වැනි උපන්දිනයේදී තමන්ගේ අනාගතය ගැන හීන දකින මන්දාකිණි ආරාධ්‍යා රනබාහු...ලෝයර් කෙනෙක් වෙන්න හීන දකින, අම්මා–අප්පච්චිගේ ආදරය මැද හැදී වැඩුණු සාමාන්‍ය කෙල්ලෙක්. ඒත් ඇගේ දහඅට වැනි උපන්දිනයේම, වැස්සත් එක්ක ඇගේ ජීවිතයට අහම්බෙන් පැමිණෙන සිහින... නපුරු ඇස් දෙකක්. රළු හැසිරීමක්. ඒත් ඇයව වැටෙන්න නොදී අල්ලගන්න එක අතක්... “ආයෙ කවදාවත් ඒකිට ළං වෙන්න උත්සහ කරන්න එපා.” ඒ එක වාක්‍යයකින් ආරම්භ වෙන ඔවුන්ගේ කතාව, ආදරයක් විතරක්ම නොවෙයි... අමතක වූ මතක, නොකියූ රහස්, දෛවය, වේදනාව සහ හදවතටම දැනෙන සංවේදනා අතරින් ගලා යන කතාවක්... සමහර මිනිස්සු අපේ ජීවිතයට එන්නෙ අහම්බෙන් නෙමෙයි. මතකයක් වෙන්න... නැත්නම් මතකයක් අවදි කරන්න. 🌧️🤍 මතකාවර්ජන Writing by Snowdrop novels ✨ #මතකාවර්ජන #SnowdropNovels #SinhalaWattpad #SinhalaNovel #WattpadSriLanka

  • ඒශ් ෆිල්ම් එකක් කරොත්.... 😂❤️ බැක්ග්‍රවුන්ඩ් එකේ ඉන්න කට්ටියව අදුරනවද බලන්න... 🤭 – video by @authorsasee00 , 445 views, duration 0:22

    ඒශ් ෆිල්ම් එකක් කරොත්.... 😂❤️ බැක්ග්‍රවුන්ඩ් එකේ ඉන්න කට්ටියව අදුරනවද බලන්න... 🤭 #ඒශ් #Neon98

  • අශ් අයියේහ්හ්හ්හ්හ්........ ❤️🥺 ඔයාලගෙ හිතේ මැවුන අශේන්‍යත් මේ වගේද? – video by @authorsasee00 , 616 views, duration 0:13

    අශ් අයියේහ්හ්හ්හ්හ්........ ❤️🥺 ඔයාලගෙ හිතේ මැවුන අශේන්‍යත් මේ වගේද? #Sasee00 #ඒශ් #Neon98

  • 😂😂😂 ogf තමා ජීවිතේ – video by @authorsasee00 , 405 views, duration 0:15

    😂😂😂 ogf තමා ජීවිතේ

  • රහසක් කියන්නද.....? ඔයාලා ගෙස් කරනවද ? 🤭 නූ Perera DeesHa Ponnamperumage🇨🇾🇪🇺 Vovok KAALI 🥀 – video by @authorsasee00 , 3K views, duration 0:13

    රහසක් කියන්නද.....? ඔයාලා ගෙස් කරනවද ? 🤭 @නූ Perera @DeesHa Ponnamperumage🇨🇾🇪🇺 @Vovok @KAALI 🥀

  • Some feelings are too deep to be spoken… so I turn them into stories. 🖋️🤍 Sasee00 Neon98 viralvideo – video by @authorsasee00 , 311 views, duration 1:15

    Some feelings are too deep to be spoken… so I turn them into stories. 🖋️🤍 #Sasee00 #Neon98 #viralvideo #

  • ඒශ්...! මට ඔයාව මතක් වෙනවා... හුලගක් මේ විදිහට දැනෙන හැම වතාවකම මට ඔයාව මතක් වෙනවා... 🥺 - Sasee00 - – video by @authorsasee00 , 1K views, duration 0:21

    ඒශ්...! මට ඔයාව මතක් වෙනවා... හුලගක් මේ විදිහට දැනෙන හැම වතාවකම මට ඔයාව මතක් වෙනවා... 🥺 - Sasee00 -

  • 😗😗 – video by @authorsasee00 , 379 views, duration 0:22

    😗😗

  • 🥺❤️ DeesHa Ponnamperumage🇨🇾🇪🇺 – video by @authorsasee00 , 533 views, duration 0:24
  • ඉතින් ආදරේ මාරයිද.....? ඔව්.. ආදරේ ඇත්තටම මාරයි 🥹❤️ ගැලරියේ මුල්ලක නිහඬව තිබුණු පරණ ෆොටෝ එකක්… 🥹🤍… – video by @authorsasee00 , 785 views, duration 0:16

    ඉතින් ආදරේ මාරයිද.....? ඔව්.. ආදරේ ඇත්තටම මාරයි 🥹❤️ ගැලරියේ මුල්ලක නිහඬව තිබුණු පරණ ෆොටෝ එකක්… 🥹🤍 මාව අවුරුදු ගාණක් ආපස්සට අරගෙන ගිය එක මොහොතක්… එදා මං ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. ඔයා එක්ක හීන දැකපු, ඔයාගේ අත අල්ලගෙන ජීවිතේ ගැන හිතපු කෙල්ල… ❤️ ඒත් අද… අද මං ඔයාගේ වයිෆ්. ඔයාගේ නමට මගේ නම එකතු කරගෙන, ඔයා එක්ක ජීවිතේ බෙදාගෙන, අද ඔයාගේ දරුවන්ගේ අම්මා වෙලා… 🥹👨‍👩‍👧‍👦 එදා අපිට හිතාගන්නවත් බැරි තරම් දුරක් අද අපි ඇවිත්. එදා තිබුණු ඒ ආදරේම අද තවත් වැඩි වෙලා… වගකීම් එක්ක, මතකයන් එක්ක, අපේ පුංචි පවුලත් එක්ක… 🤍 එදා මං ඔයාට ආදරේ කළා. අදත් ඒ ආදරේ එහෙමමයි… අවුරුදු ගාණකට කලින් ගත්ත ඒ පුංචි ෆොටෝ එක දිහා අද බලද්දි, මට හිතෙන්නේ එක දෙයක් විතරයි… ඇත්තටම ආදරේ මාරයි කියල විතරමයි...! ❤️

  • "මට කෙනෙක්ව මතකයි... ඒත් ඒ කවුද කියලා මට මතක නෑ. මූණක් මතක නෑ... නමක් මතක නෑ... ඒත් එයා මං ළඟ… – video by @authorsasee00 , 372 views, duration 0:24

    "මට කෙනෙක්ව මතකයි... ඒත් ඒ කවුද කියලා මට මතක නෑ. මූණක් මතක නෑ... නමක් මතක නෑ... ඒත් එයා මං ළඟ ඉන්නවා වගේ දැනෙනවා. සමහර වෙලාවට කවුරුහරි මගේ නම කියද්දි... හිත එකපාරටම ගැස්සිලා යනවා. හරියට... මං අමතක කරපු කෙනෙක් තාමත් මාව මතක තියාගෙන ඉන්නවා වගේ..." #Sasee00 #සදවතකසේයා

  • 😗🤭 – video by @authorsasee00 , 462 views, duration 0:39

    😗🤭

  • වර්ශා වරුණි × නූරි මිනායා වර්ණාභය ❤️‍🔥 – video by @authorsasee00 , 562 views, duration 0:16

    වර්ශා වරුණි × නූරි මිනායා වර්ණාභය ❤️‍🔥 #ප්‍රේමාභව #ඒශ් #Sasee00

  • 𝑂𝑛𝑒 𝑑𝑎𝑦, 𝑚𝑦 𝑏𝑜𝑜𝑘𝑠 𝑤𝑖𝑙𝑙 𝑠𝑝𝑒𝑎𝑘 𝑙𝑜𝑢𝑑𝑒𝑟 𝑡ℎ𝑎𝑛 𝑚𝑦 𝑠𝑖𝑙𝑒𝑛𝑐𝑒. 🖋️ – video by @authorsasee00 , 482 views, duration 0:15

    𝑂𝑛𝑒 𝑑𝑎𝑦, 𝑚𝑦 𝑏𝑜𝑜𝑘𝑠 𝑤𝑖𝑙𝑙 𝑠𝑝𝑒𝑎𝑘 𝑙𝑜𝑢𝑑𝑒𝑟 𝑡ℎ𝑎𝑛 𝑚𝑦 𝑠𝑖𝑙𝑒𝑛𝑐𝑒. 🖋️ #Sasee00 #ඒශ් #ප්‍රේමාභව #මන්දාරම්ස්වර #සදවතකසේයා

Showing 30 of 132 videos

Load more videos

Explore & export videos
Follower history

Recorded each time someone opens this profile here, so there are gaps between visits.

About @authorsasee00

Joined TikTok