Bloomhouse (@bloomhouse0)
- Followers
- 84.5K followers
- Following
- 358 following
- Likes
- 3.1M
- Videos
- 1.7K
The Elegantly Designed Flower Decorations For The Modern You
Videos
-
– video by @bloomhouse0 Pinned
💍 She said YES Congratulations @Lashini Hettiarachchi @Nadeemal Perera @ceylon_wedding_planners @Beyond Destiny Weddings @Red Floral Eventz #CapCut #foryou #bloomhouse #fypシ゚viral #foryoupage #bloomhouse
-
– video by @bloomhouse0 Pinned
එයා මොකක්ද මෙ කියන්නේ degree එක වගේම බරයි කියලා. එන්නකෝ බලන්න video එක . 0775565224 . #bloomhouse #freshflowers #bigflowerbunch #openrose #kanchanaanuradhi #bigflowerbunch #openrose #graduation @Kanchana Anuradhi
-
– video by @bloomhouse0
Happy wife, Happy life❤️ අක්කේ free වෙලාවක මෙ bouquet එක හදලා දෙන්න කියලා desing එක whatsapp කරපු image එක ඊයේ තමයි හදලා දෙන්න පුළුවන් වුනේ. @Cosmetics by dill @Anjana Jayawardena #bloomhouse #bestflowershop #happywife #kiribathgoda #viralvideo
-
– video by @bloomhouse0
Trend එක කරන්න පුළුවන් bouquet එක. 077 556 59 24 #bloomhouse #bestflowershop #srilanka #kiribathgoda #trendigbouquet
-
– video by @bloomhouse0
Bloomhouse එකේ මල් වලට කෙල්ලෝ මෙච්චර පිස්සු වැටිලා ඉන්නේ ඇයි කියලා ඇහුවොත් මෙක පෙන්නන්න. ඔයාත් අපේ මල් වලට පිස්සු වැටිලා ඉන්න කෙනෙක්ද?? 077 556 59 24 #bloomhouse #bestflowershop #srilanka #kiribathgoda #blooomhouse
-
– video by @bloomhouse0
මෙ දවස් වල අපේ viral bouquet එක. 077 556 59 24 #bloomhouse #bestflowershop #trendingbouquet #srilanka #kiribathgoda
-
– video by @bloomhouse0
වැස්සේ තෙමුනත් කමක් නෑ video එක ගන්න ඕන🤭😂 077 556 59 24 #bloomhouse #bestflowershop #trendingbouquet #viralreelsシ #srilanka
-
– video by @bloomhouse0
මෙක අනිවාරෙන් බලන්න. එකත් ඉතින් trend එකටම කරා 077 556 59 24 #bloomhouse #bestflowershop #trendingbouquet #srilanka #viralreelsシ
-
– video by @bloomhouse0
Graduation දවසට හැමෝටම මෙ වගේ ලස්සන මල් හම්බෙන්න ඕන🩷 077 556 59 24 #bloomhouse #bestflowershop #kiribathgoda #trendingbouquet #graduation
-
– video by @bloomhouse0
ඔයාලා කිව්වාට එහෙම කරන්න බෑ🤭✨ #bloomhouse #bestflowershop #kiribathgoda #trendingbouquet #blooomhouse
-
– video by @bloomhouse0
Bloom House Magic 🤭🌸 #bloomhouse #bestflowershop #bestflowershop #kiribathgoda #viralreelsシ
-
– video by @bloomhouse0
මෙවා ලස්සනයිද ඉතින්. මෙ දවස් වල Graduation වලට ලොකු bouquets හොයන අයට🤍 077 556 59 24 #bloomhouse #bestflowershop #graduation #kiribathgoda #blooomhouse
-
– video by @bloomhouse0
මෙ බලාපාන් මල් බුකි🤭 කොල්ලෝ Graduation දවසට යවන බුකි🤭 මල් බොකි ඕන අය WhatsApp පැත්තට එන්න. 077 556 59 24 #bloomhouse #bestflowershop #trendingbouquet #graduation #kiribathgoda
-
– video by @bloomhouse0
ඇය තරම් හොද යෙහෙලියක් මට මින් පෙර මුණගැසී නැත🤍💐 අක්කාගෙන් එයාගේ නංගීට ගිය ලස්සන bouquet එක. 077 556 59 24 #blooomhouse #viralreelsシ #trendingbouquet #freshflowers #bestflowershop @Sachini Nakandala @Theshy Nakandala
-
– video by @bloomhouse0
Trend එකට කලේ නැත්තම් වැඩක් නැ නේ. අලුත් එක කොහොමද?? 077 556 59 24 #blooomhouse #viralreelsシ #freshflowers #graduation #bestflowershop
-
– video by @bloomhouse0
Ever crush 🥰🥰 කෙල්ලෝ ගොඩකගේ සිහින කුමාරයා @Shihan Mihiranga ගායකයෝ බිහිවෙයි… මෙ තැන ගන්න බැරි වෙයි🥰 #shihanmihiranga #evercrush #dreamofshihan #viralvideo #foryoupage
-
– video by @bloomhouse0
මට මුළු ලෝකෙම ඕන නෑ මගේ ලෝකේ වෙලා ඉන්න ඔයා හැමදාමත් මගේ ළග ඉන්නවා නම් ඒ හොදටම ඇති❤️ අපේ ජිවිත වලට කවුරැ ආවා ගියත් අපිව වටින මිනිස්සු විතරයි අපි ලග නතර වෙන්නේ. කොච්චර මල් එක්ක මම හිටියත් මට කියලා මලක් ලැබෙනකොට මට එක කියාගන්න බැරි තරම් සතුටුයි🥺🤍 ඔයාටත් මල් දිලා ඔයාව සතුටු කරන කෙනෙක් ඉන්නවාද?? #bloomhouse #bestflowershop #viralvideo #foryoupage #birthdayflowers
-
– video by @bloomhouse0
මෙවා ලැබෙන්න වාසනාවන්ත වෙන්න ඕන. Graduation එකට Bloomhouse එකෙන්ම මල් bouquet එකක් ඕන අය කෝ බලන්න. 077 556 59 24 #bloomhouse #bestflowershop #natural #viralvideo #kiribathgoda
-
– video by @bloomhouse0
චතුරංග අයියා නෙවෙයි ඔයාගේ එයාව Mention කරන් යන්න මෙ ලස්සන bouquet එකක් අරන් දෙන්න කියලා🤭 077 556 59 24 #bloomhouse #bestflowershop #natural #viralvideo #kiribathgoda
-
– video by @bloomhouse0
ඔයාලා teachersday එකට මල් හොයනවා මම දුශේනියි, චතුරංග කොල්ලයි ඇත්තටම බැදලාද කියලා හොයනවා🤭 මං වගේ අය තවත් ඉන්නවාද?? #bloomhouse #bestflowershop #natural #viralvideo #dusheniwedding
-
– video by @bloomhouse0
“Happy Teacher’s Day”🤍 #bloomhouse #bestflowershop #viralvideo #natural #kiribathgoda
-
– video by @bloomhouse0
ඔයාගේ teacherට දෙන්න මලක් අරන් යන්න එන්න අපේ කිරිබත්ගොඩ shop එකට. ඔන්න අඩුම මිලට Teachersday එකට මල් bouquets අපි ගෙනවා.ඔබගේ දරැවා අපහසුතාවයට පත් නොවන පරිදි ඔබට පහසු මිලට මල් ලබා දිමට Bloomhouse අපි සුදානම්. 077 556 59 24 #bloomhouse #bestflowershop #viralvideo #teachersday #foryoupage
-
– video by @bloomhouse0
ඔයාගේ teacherට දෙන්න මලක් අරන් යන්න එන්න අපේ කිරිබත්ගොඩ shop එකට. ඔන්න අඩුම මිලට Teachersday එකට මල් bouquets අපි ගෙනවා.ඔබගේ දරැවා අපහසුතාවයට පත් නොවන පරිදි ඔබට පහසු මිලට මල් ලබා දිමට Bloomhouse අපි සුදානම්. 077 556 59 24 #bloomhouse #bestflowershop #viralvideo #teachersday #foryoupage
-
– video by @bloomhouse0
අපි හැමෝටම ඉන්නවා හදවතේ ගුරැවරයෙක්!ඔයාටත් මතක් වුන ඒ ගුරැවරයා ගුරැවරියගේ නම mention කරන් යන්න. ඔන්න අඩුම මිලට Teachersday එකට මල් bouquets අපි ගෙනවා.ඔබගේ දරැවා අපහසුතාවයට පත් නොවන පරිදි ඔබට පහසු මිලට මල් ලබා දිමට Bloomhouse අපි සුදානම්. 077 556 59 24 #bloomhouse #bestflowershop #viralvideo #teachersday #foryoupage
-
– video by @bloomhouse0
මගේ උදව්වට ගත්ත පුංචි පැංචා🥹 077 556 59 24 #bloomhouse #bigroses#natural #flowerbunch #srilanka
-
– video by @bloomhouse0
එහෙනම් 29ත් වුනා! 2 ඉලක්කමින් ඉන්න අන්තිම අවුරැද්ද, HAPPY BIRTHDAY TO ME🩷 #bloomhouse #happybirthday #happybirthdaytome #29birthday #foryoupage
-
– video by @bloomhouse0
ඔන්න අඩුම මිලට Teachersday එකට මල් bouquets අපි ගෙනවා.ඔබගේ දරැවා අපහසුතාවයට පත් නොවන පරිදි ඔබට පහසු මිලට මල් ලබා දිමට Bloomhouse අපි සුදානම්. 077 556 59 24 #bloomhouse #bestflowershop #viralvideo #teachersday #foryoupage
-
– video by @bloomhouse0
Bloomhouse මැජික්❤️ 077 556 59 24 #bloomhouse #bestflowershop #viralvideo #kiribathgoda #gradtion🎓🎓🎓
-
– video by @bloomhouse0
“පිරිමින්ගේ ආදරේ හරි ගැඹුරැයි, එහෙව් පිරිමියෙක් හම්බුනාහාම ගැහැනුන්ගේ ජිවිතවල අවාරයක වුනත් මල් පිපෙනවා!!” ඔයාගේ ජිවිතේටත් එයා ආවාට පස්සේ මල් පිපෙන්න ගත්තාද?? එහෙනම් එයාට පෙන්නත් එක්ක mention කරන් යන්න..🥺🤍 #bloomhouse #srilanka #bestflowershop #trending
-
– video by @bloomhouse0
Bike එකේ යන ගමන් trend එක කරා🤭 077 556 59 24 #bloomhouse #srilanka #bestflowershop #trending #viralvideo
Showing 30 of 1,694 videos
Load more videosExplore & export videos
Uses the videos loaded on this page. Load more to include older ones.
Videos by month
Follower history
Recorded each time someone opens this profile here, so there are gaps between visits.
About @bloomhouse0
Joined TikTok