ᴅᴇᴠ_ꜱᴛᴀᴛᴜꜱ (@dev_status_)
- Followers
- 10K followers
- Following
- 37 following
- Likes
- 338K
- Videos
- 716
When The whole space is dark Why stars are spark 🙂❤️
Videos
-
– photo post by @dev_status_
Pinned
Photo post
අන්තිමට හැමදෙකටම ලගින් හිටියෙ අම්මා විතරයි... #viralvideo #dev_status #අම්මා❤️🌎👑 @A 🧸❤️ @ΛʅρнΛ 96🃏 @Chathuranga_ X @Nishan_X @kawi ! 🥺💗 @AYOO 🦅 @ɴɪᴅᴇꜱʜ. _ x_☠️_x. @ᴘᴀꜱᴀɴ ᴀʙᴇʏᴡɪᴄᴋʀᴀᴍᴀ @👑 Queen Yashi💗 @chala_fdo @𝐇𝐢𝐫𝐮𝐮🧚ᥫ᭡ @malee😊❤️🌍 @Nayana Sandaruwan @𝑸𝑼𝑬𝑬𝑵 👸᭡፝֟፝֟ @𝙎𝙝𝙖𝙙𝙞𝙠𝙖🐷❤️🔥✊
-
– video by @dev_status_
Pinned
මිහිපිට සිටින එකම ශක්තිය අම්මා... 🥺🤍 #foryoupage #CapCut #අම්මා_තමා_මගෙ_පන_ටික___💕💕💕 @Chathuranga_ X @Nishan_X
-
– video by @dev_status_
Pinned
අදටත් මම බලං ඉන්නවා ඔයා ආයෙ එයි කියලා...... #foryoupage #brokrnheart💔 #viralvideo @kawi ! 🥺💗
-
– video by @dev_status_
🙂💔 #viralvideo #dev_status #CapCut #fyp #foryoupage @A 🤍 @Ashen bro @chala_fdo @Chathuranga_ X @𝖧𝗂𝗋𝗎𝗎𝗎 ☁️🐰 @ΛʅρнΛ 96🃏 @malee😊❤️🌍 @Nishan_X @𝕤𝕦𝕕𝕕𝕚 💋💎 @06:11🍉🪽 @🇱🇰ℂℍ𝔸𝔹𝕀𝕐𝔸 🏏 @𝑸𝑼𝑬𝑬𝑵 👸᭡፝֟፝֟ @¿_Geenath_👼
-
– video by @dev_status_
🙂💔 #viralvideo #dev_status #CapCut #fyp #foryoupage @𝖧𝗂𝗋𝗎𝗎𝗎 ☁️🐰 @🇱🇰ℂℍ𝔸𝔹𝕀𝕐𝔸 🏏 @𝚂𝚄𝙳𝚄(𝙶𝙾𝙾𝙳 𝙶𝙸𝚁𝙻) 💋 @06:11🍉🔐 @A 🤍 @ΛʅρнΛ 96🃏 @ɴɪᴅᴇꜱʜ. _ x_☠️_x. @ᴘᴀꜱᴀɴ ᴀʙᴇʏᴡɪᴄᴋʀᴀᴍᴀ @Dew 🤍 @malee😊❤️🌍 @¿_Geenath_👼 @🦋✿◕ 🅼🆄🆃🅷🆄 ◕💔 @chala_fdo @𝑸𝑼𝑬𝑬𝑵 👸᭡፝֟፝֟
-
– video by @dev_status_
😚💗 #viralvideo #dev_status #CapCut #fyp #foryoupage @A 🤍 @ΛʅρнΛ 96🃏 @ɴɪᴅᴇꜱʜ. _ x_☠️_x. @ᴘᴀꜱᴀɴ ᴀʙᴇʏᴡɪᴄᴋʀᴀᴍᴀ @Dew 🤍 @𝖧𝗂𝗋𝗎𝗎𝗎 ☁️🐰 @malee😊❤️🌍 @Nayana Sandaruwan @🇱🇰ℂℍ𝔸𝔹𝕀𝕐𝔸 🏏 @¿_Geenath_👼 @🦋✿◕ 🅼🆄🆃🅷🆄 ◕💔 @06:11🍉🔐 @Ashen bro @chala_fdo @Chathuranga_ X @Nishan_X @pancha...r 💓💫 @𝑸𝑼𝑬𝑬𝑵 👸᭡፝֟፝֟
-
– video by @dev_status_
Mage 🌚❤️ @kawi ! 🥺💗 #viralvideo #dev_status #CapCut
-
– video by @dev_status_
-
– video by @dev_status_
ආදරේ කියන්නෙ, දෙන්නෙක්ට විතරක් අයිති ලස්සන ලෝකයක් හරියට වැස්ස වෙලාවට දෙන්නෙක්ව පරිස්සම් කරන පුංචි කුඩයක් වගෙ. එත් එ ලස්සන බැදීම මැදට නිතිවිරොදිව තුන්වෙනියෙක් රිංගන්න හදනකොට අනිවාරෙන්ම මුලින්ම හිටපු කෙනෙක්ට තෙමෙන්න වෙනවා එ කියන්නෙ තනිවෙලා විදවන්න සිද්ද වෙනවා තමන් පන වගෙ පරිස්සම් කරපු කුඩෙ යටම තමන්ට තෙමෙන්න වෙන එක තරම් රිදවීමක් තවත් නැ.... 🙂💔 #viralvideo #dev_status @A 🧸❤️ @ΛʅρнΛ 96🃏 @kawi ! 🥺💗 @ɴɪᴅᴇꜱʜ. _ x_☠️_x. @ᴘᴀꜱᴀɴ ᴀʙᴇʏᴡɪᴄᴋʀᴀᴍᴀ @ShADIKa💋🍒🫀 @Dew 🤍 @𝐇𝐢𝐫𝐮𝐮🧚ᥫ᭡ @malee😊❤️🌍 @Nayana Sandaruwan @𝑸𝑼𝑬𝑬𝑵 👸᭡፝֟፝֟
-
– video by @dev_status_
අත්දැකීම් බහුල් වෙද්දි දැනෙයි දෙවල් කලියෙන්ම..... #CapCut #viralvideo #dev_status @A 🧸❤️ @ΛʅρнΛ 96🃏 @Chathuranga_ X @Nishan_X @kawi ! 🥺💗 @AYOO 🦅 @Kavi jay 🥀 @ɴɪᴅᴇꜱʜ. _ x_☠️_x. @ᴘᴀꜱᴀɴ ᴀʙᴇʏᴡɪᴄᴋʀᴀᴍᴀ @👑 Queen Yashi💗 @Dew 🤍 @DILU🧚 @𝐇𝐢𝐫𝐮𝐮🧚ᥫ᭡ @malee😊❤️🌍 @Nayana Sandaruwan @𝑸𝑼𝑬𝑬𝑵 👸᭡፝֟፝֟ @𝙎𝙝𝙖𝙙𝙞𝙠𝙖🍒💋🍄
-
– video by @dev_status_
💔❗️ #capcut #viralvideo #dev_status @ΛʅρнΛ 96🃏
-
– video by @dev_status_
😸❗️ #capcut #viralvideo #dev_status @ΛʅρнΛ 96🃏
-
– video by @dev_status_
නුඹ මග හැරගත් මගේ ප්රේමය, සියල්ලටම පෙර කිව යුතුය මෙය මාගේ අවසන් පණිවිඩය බව.. කියන්න බොහෝ දේ මා සිතෙහි තිබුනා එහෙත් අගයක් නැති තැනක වචන කරන හැගීම් නිකන්ම නිකන් වචන පමණක්ම බව මා හට වටහා දුන්නේ නුඹමය. ඉතින් සුදු, මේ මොහොතේ පටන් ඔයා වෙනුවෙන් කෑ ගැසු සිත නිහඩ වෙනු ඇත.කොතරම් ආදරයක් මා සිත තුළ තිබුනද ඒ ආදරේ සිතේ ගැඹුරුම තැන තබා ගෙන අකමැත්තෙන් වුවද ඔබගෙන් දුරස් වීමට මා තීරණය කළේය. මා ඔබගෙන් දුරස් වන්නෙ ඔබ කෙරේ ආදරයක් නොමැති නිසා නොව මා ඔබට මාගෙ ආදරය කෙසේ පැවසුවද ඒ හෑගිම් ඔයාට නිකන්ම නිකන් වචන පමණක්මය. නුඹ පැතු ඔහු ඔබට නැවත හිමිවේවා කියාත්,ඔබ ඔහුට කරන ප්රේමයට වඩා දස දහස් ගුණයක ආදරයක් ඔබට ලැබේවා කියාත් මං ඔබට හදවතින්ම ප්රාර්ථනා කරමි. එබැවින්, ඔබ ඔබගෙ ගමන පරිස්සමින් යන්න..ඔබ යන මාවත දෙපස කටු පදුරු නොව මල් පමණක්ම පිපේවා.. අවසන් පණිවිඩය මෙසේ ලියා තබමින් මා නිහඩ වෙමි 🥺❤️🩹 Copied #foryoupage #CapCut @ΛʅρнΛ 96🃏
-
– video by @dev_status_
😩❗️ #foryoupage #CapCut #viralvideo @Chathuranga_ X @Nishan_X @kawi ! 🥺💗
-
– video by @dev_status_
#foryoupage #CapCut #viralvideo @Chathuranga_ X @Nishan_X
-
– video by @dev_status_
GTA V 😂 @Chathuranga_ X #foryoupage #viralvideo
-
– video by @dev_status_
New Character Unlocked 😂#foryoupage #viralvideo @Chathuranga_ X @Nishan_X
-
– video by @dev_status_
ආදරෙට බොරැ කරන්නත් එපා බොරැවට ආදරේ කරන්නත් එපා .... ##foryoupage #viralvideo #brokrnheart💔 @kawi ! 🥺💗
-
– video by @dev_status_
මගේ තිබුණු එකම හීනය ඒ ඔබව ලබා ගැනීමයි... එත්, එක ආශාවක් විදියටම ඉතුරැ උනා...! ( Song Meaning ) #foryoupage #viralvideo #CapCut #brokrnheart💔 @kawi ! 🥺💗
-
– video by @dev_status_
🤍❗️ #foryoupage #viralvideo #CapCut #hinapota @RAMIDU @kawi ! 🥺💗
-
– video by @dev_status_
මට හරි මහන්සි අම්මේ 😖💔 #foryoupage #viralvideo #CapCut #brokrnheart💔 @kawi ! 🥺💗
-
– video by @dev_status_
🥱❗️ #foryoupage #viralvideo #CapCut @Chathuranga_ X @Nishan_X
-
– video by @dev_status_
ආසම වදන කියන් යමු බලන්න .... #foryoupage #viralvideo #CapCut @kawi ! 🥺💗
-
– video by @dev_status_
හරි විනෝදයෙන් හිටිය කෙනෙක් මම... ගෙදර අය වගේම යාලුවන්වත් හිනස්සලා විනෝදකාමිව හිටිය කෙනෙක් මම... මේ ජිවිතේ වැටෙන්න පුලුවන් දරැණුම තැනට වැටුන කෙනෙක් මම... ජීවිතේ මිනිස්සු ඉහටත් උඩින් විශ්වාස කරපු කෙනෙක් මම... කෙනෙක් ආදරෙයි වගෙ මවාපැවත් එයට හරි ආදරෙන් සලකපු කෙනෙක් මම... ඉතින් ජිවිතේ රැවටෙන්න පුලුවන් දරැණුම දේ තමා " ආදරය " මනුස්සයෙක්ගේ ආදරයක් සෙල්ලමකට ගන්න එපා... ජිවිතේ මේ යන ගමන හරි අමුතුයි අපිට එක එක මිනිස්සු හම්බෙනවා එත් කවදාවත් එ හම්බෙන කවුරැත් ඕනිවට වඩා විශ්වාස කරන්න එපා මොකද මේ ජිවිතේ හරි වටිනවා... මානසික නිදහස නැති වෙනවා කියන්නෙ එ මනුස්සයා ජිවත් වෙනවාට වඩා මැරැණානම් හොදයි... එක වචන වලට පෙරලන්න අමාරැයි ඉතින් මං මේ ජිවිතේ අඩු වයසකින් උනත් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා මේ හැමදෙම ස්ථිර නැ තාවකාලික ලෝකෙ සදාකාලික දෙවල් නෑ... කොච්චර වැටුනාද කියනවානම් කාත් එක්කවත් කතා කරන්න හිතෙන්නෙ නැති තරමට මිනිස්සු එපා උනා මගේ ජිවිතේ දෙමාපියන්ගෙන් පස්සෙ මං කිසි කෙනෙක් විස්වාස කරන්නෙ නැ කියන තැනට ආවා ඉතින් දැන් ඔනිමයි කියන්න කවුරැත් නැ... #foryoupage #brokrnheart💔 #viralvideo @kawi ! 🥺💗
-
– video by @dev_status_
හිතනවද පිරිමියෙක් එ තත්වෙට වැටෙනකම්ම ආදරේ කරා කියන්නෙ ඔයාට ඌ තියන් හිටිය තැන කොහොම එකක් වෙන්න ඇතිද කියලා, මතක තියාගන්න, එ තමයි ඌ ඔයාව තිබ්බ ඉහලම තැන, තමන්ව දාල යන්න එපා කියලා අඩ අඩ අනෙ යන්න එපා සුදු කිය කිය ඌ කොච්චර නම් බැගෑපත් වෙන්න ඇතිද, ආදරේ කරන්න බැරි නම් කරන්න එපා, සත්තයි පව් පිරෙයි කවමදාවත් ආදරේට බොරැවක් කරන්න එප... මගින් හැරෙන්න නම් ඉන්නෙ, එපා ඌට උගේ නිදහසෙ ඉන්න දෙන්න... ඌව තෝරා ගන්න එපා ආදරේ කරන්න, ආදරේ ආදරේ විදියට කරන්න, හැගීම් බාල්දු කරගන්න එපා..... අදටත් විදවන තරම දන්නේ මේ මං වගෙ උන්ම විතරයි.... #foryoupage #brokrnheart💔 #viralvideo @kawi ! 🥺💗
-
– video by @dev_status_
මට සමාවෙන්න... හොදින්ද,පරිස්සමෙන්ද,අඩලා msg එන්නෙ නැති වෙයි.. රෑ වෙනකම් ඇහැරිලා ඉන්න එපා ඔයාට හොද නැ කියලා... ආයේ මම කියන්නෙ නැති වෙයි.. ඇයි reply පරක්කු,call එනවා පෙන්නෙ නැත්ද අහලා... ඉස්සර වගෙ මං වද දෙන්නෙ නැති වෙයි.. හැමදේම පරක්කුවෙලා හරි තේරැණ නිසා.. ඔයාට ඕන කිව්ව නිදහස ඔයාට දීලා මතක ටික පොදි බැදන් මං.. මේ විදියට හැමදාම නිහඩ වෙයි.....! 🙂🤍 #foryoupage #viralvideo #brokrnheart💔 @kawi ! 🥺💗
-
– video by @dev_status_
කොල්ලො ආස එවා ❤️🩹🥀 #foryoupage #viralvideo #bikelovers @Nishan_X @Chathuranga_ X
-
– video by @dev_status_
අම්මා 🤍🥀 #CapCut #foryoupage #viralvideo #අම්මා_තමා_මගෙ_පන_ටික___💕💕💕 @Nishan_X @Chathuranga_ X
-
– video by @dev_status_
🤍🥀 #CapCut #foryoupage #viralvideo #fyp @Chathuranga_ X @Nishan_X
-
– video by @dev_status_
🙂💔🥀 #CapCut #foryoupage #viralvideo #fyp @ΛʅρнΛ 96
Showing 30 of 716 videos
Load more videosExplore & export videos
Uses the videos loaded on this page. Load more to include older ones.
Videos by month
Follower history
Recorded each time someone opens this profile here, so there are gaps between visits.
About @dev_status_
Joined TikTok