මං මලක් 🥀🙊 (@junior26283718)
- Followers
- 11.5K followers
- Following
- 68 following
- Likes
- 301K
- Videos
- 30
kuwait 🇰🇼
Videos
-
– video by @junior26283718
🫣🙊
-
– video by @junior26283718
❤️🥰
-
– photo post by @junior26283718
Photo post
~~~ " ප්‍රේමය හා ප්‍රේමිය "~~~ 🌹 පපුව මැද්දෙ හිරවෙන ආදර කතන්දර එළියට එන්න නම් , ඒකට ගැලපෙන අවබෝධයෙන් පිරි අයෙක් වෙන්නම ඕන. මේ කතාව ගැහැනු පිරිමි දෙපාර්ශවයට පොදුයි. 🌹රැවටීම්, රිදුම්,ගැරහීම්,වේදනාවන් නැති සොයා බැලීම්, ගරු කිරීම්, රැකවරණ මැද්දේ ගලා යන පවුල් සංස්ථා හරිම සුන්දරයි. හැම අඩුපාඩුවක් ම මකන්න ආදරණීය කෝළමකට, වචනයකට, හාදුවකට පුළුවන්. 🌹ලස්සන කැත කියලා මිනිස්සු වර්ග නොකර පොදුවේ හැමෝටම තියෙන හදවතේ ස්නේහයෙන්, කාරුණීකත්වයෙන් පවුලක් ලස්සනට ගෙනියන්න පුළුවන්. 🌹 විශ්වසනීයව අනෙකා ගැන සොයා බැලීමම ප්‍රමාණවත් මිල මුදල් පරාජය කරන්න. 🌹 ජීවිතයේ අවසාන කාලයේත් මුවට ළංවී ප්‍රේමණීය සිනහවක් නැඟිය හැකි නම් ඒ ජීවිත දිනලා ඉවරයි. ස්නේහයෙන් මුසපත් ව ප්‍රේමයෙන් පිරිපුන් ව සීනාසී කෝමළව තුරුළේම නැළවෙන්,,🌹 ලැජ්ජාවේ සඳවතත් වලාකුළු අස්සෙන් මුවා වී හොරැහින් ආන් දැක්කද මට සන් කළා නෙතඟින්,,,,🌹 සොඳුරිය පෙර සේම මුව මුව තබා රහසින් ගනිමි මා ළය මතට කිසිවෙකුට නොදෙමි මම්,,,, 🌹 copιed💛💫
-
– photo post by @junior26283718
Photo post
|| නිහඬවීම හොදම පිළිතුරයැයි මම කියමි..!😌 මන්ද.. හැඩිය හැක , යදිමින් පසුපසද යා හැක.. එමගින් රඳවා ගැනීම ප්‍රේමයද..? නුඹගේ අවංක වු ප්‍රේමය ඒ තරම් සිල්ලරවිය යුතුද.. කෙදිනකවත් නැත.. නිහඬ වෙන්න.. නුඹගේ ප්‍රේමය කිසිවෙකුටත් තේරුම් කලයුතු නැත. තේරුම් ගෙන ලඟ රැඳීම ප්‍රේමයයි ! 🤍 copιed💛💫
-
– video by @junior26283718
💕✨️
-
Photo post
-
– photo post by @junior26283718
Photo post
දැකල තියනවද, සමහර කොල්ලෝ ඉන්නවා හරිම ෆ්‍රී වයිබ් එකක ජීවත් වෙන හරි අලුත් විදියට හිතන එයාගේ කෙල්ලටත් ෆැශන් කරන්න නිදහස දෙන 🍃ඔයා බාබා මෙහෙම අදින්න 🍃ඔයා බාබා ලස්සන ටිකක් කොටට ඇන්දම 🍃ඔයාට මේ ලිප්ස්ටික් කලර් එක ලස්සනයි 🍃මේ හෙයා කලර් එක ට්‍රයි කරමුද 🍃ඇන්ක්ලට් එකක් දැම්මම ඔයාට හරි ලස්සනයි සුදූ මේ වගේ තමන්ගේ ගෑනු ලමයට ෆැශන් සෙන්ස් එක ගැන කියලා දෙන ඕන තරම් තින්කින් ලෙවල් එකෙන් ඉහල කොල්ලෝ ඉන්නවා සමහර වෙලාවට එහෙම පිරිමි ලමයින්ගේ සිලෙක්ශන් පර්ෆෙක්ට්.ගෑණු ලමයෙක්ට තමන්ටවත් එච්චර හොදට දෙයක් සිලෙක්ට් කරගන්න බෑ. මම හිතන්නෙම ෆැශන් කරන්න , හැඩට ඉන්න කැමති කෙල්ලෙක්ට හම්බවෙන්නම ඕනේ එහෙම කොල්ලෙක්..🖇💗💫 copιed💛💫
-
– photo post by @junior26283718
Photo post
ඔබ විවාහ වීමට පෙර , ඔබට ගෙවීමට ඇති බිල්පත් පිලිබදව , තම තමන්ගේ දෙමාපියන්ගේ ගතිගුණ පිලිබද , ඔබට ඇති ණය ගණුදෙනු පිලිබදව , ආගම පිලිබදව ඔබගේ කියවීම පිලිබදව , ඔබ ඔබගේ පවුල සමඟ කටයුතු කරන ආකාරය පිලිබදව, දරුවන් ගැන ඔබට ඇති හැඟීම් පිලිබදව , ඔබගේ ළමා කාලය පිලිබදව , ඔබගේ ලිංගික අපේක්ෂාවන් පිලිබදව , ඔබ ඔබගේ සහකරු හෝ සහකාරියගෙන් බලාපොරොත්තු වෙන දේ පිලිබදව , ඔබගේ මූල්‍ය අපේක්ෂාවන් පිලිබදව , ඔබගේ ගෙවා දැමූ ලිංගික ජීවිතය පිලිබදව , ඔබගේ මානසික සෞඛ්‍ය පිලිබදව , ඔබගේ අනාගත සිහින පිලිබදව , ඔබගේ වෘත්තීය සහ අනාගත අධ්‍යාපනය පිලිබදව , ඔබගේ දේශපාලන අදහස් ඇතුලු ඔබට දැනෙන ඕනෑම දෙයක් පිලිබදව අනිවාර්යෙන්ම සාකච්ඡා කර ගන්න.. ආදරය යන්න පමණක් කිසි සේත්ම විවාහ ජීවිතයට ප්‍රමාණවත් වන්නේම නැති බව හොදින් මතක තබා ගන්න... copιed💛💫
-
– photo post by @junior26283718
Photo post
අපි හැමෝටම ඕනි ජීවිතේ බෙදා ගන්න කෙනෙක්..... අපි ආස දේවල් ගැන කතා කරන්න කෙනෙක්.... දුක,සතුට වගේම අනික් හැම හැඟීමක්ම එකට විදින්න පුළුවන් කෙනෙක්.... මතක තියා ගන්න ලමයෝ ආදරේ කියන්නේ ශරීර ගනුදෙනුවක් නෙවෙයි ආත්ම ගනදෙනුවක් කියලා.....💖 copιed💛💫
-
– photo post by @junior26283718
Photo post
"පුද්ගලයෙකු අමතක කරන්න" කොපමණ කාලයක් ගතවේද ??? ඔබ උදේ අවදි වී එකම පුද්ගලයා ගැන සිතන්නේ නම්, රාත්‍රියේ නිදා ගැනීමට පෙර ඔබ සිතන්නේ නම්, එවිට චිත්තවේගීය බැඳීමෙන් මිදීමට අවම වශයෙන් මාස 6 සිට 8 දක්වා ගතවනු ඇත ... සහ එම පුද්ගලයා සම්පූර්ණයෙන්ම අමතක කිරීමට වසර 7 ක් ගත වේ. උපුටා ගැනීමකි, ඉතිං හිතවතුනි, " පැමිණිමටත්, හැරයාමටත් පහසු වූ පමණින් , කෙනෙකු අමතක කිරීම පහසු නොවේ....!❤️🩹 copιed💛💫
-
– video by @junior26283718
මංදිරේ හදේ ඔයා තියාලා... 🥀 මං හිඳිම් ලඳේ දෙනෙත් අයාලා... 🌹 දෙව් ලොවේ සරා සොයාන ආ මා..🌈 නිම් නොවේ හැඟුම් ඔයා නිසා මා..👩❤️👨
-
– video by @junior26283718
💛:|🌸
-
– video by @junior26283718
"මිනිස්සු ආසම, මොහොතකට හරි නිවෙන්න..!!💗✨" @ copιed💛💫
-
– video by @junior26283718
ම්ම් දෙන්නම් ජම්බූ 😌😁
-
– video by @junior26283718
කනකොට කැරි වැඩ කරන්න එපා බන් 😂💔
-
– video by @junior26283718
බංඩි ගෙඩිය තියෙන කෙල්ලෝ තමා හුරතල්ම 🫣🥰
-
– video by @junior26283718
boys 😎😼
-
– video by @junior26283718
ඒ ආදරේ hknawa🥹💓 ඇස්වහක් නම් වදින්න එපා 🥹😂💔
-
– video by @junior26283718
මිනි|සුන් දිහා නිහඩව බලා සිටින්න. බොහෝ දේ තේරුම් ගත හැකි වේ...!! 😚💗
Showing 19 of 30 videos
Load more videosExplore & export videos
Uses the videos loaded on this page. Load more to include older ones.
Videos by month
Follower history
Recorded each time someone opens this profile here, so there are gaps between visits.
About @junior26283718
Joined TikTok