ᥫ᭡ 𝐥𝐢𝐬𝐚_𝐐𝐮𝐚𝐭𝐨𝐞𝐬! profile picture

ᥫ᭡ 𝐥𝐢𝐬𝐚_𝐐𝐮𝐚𝐭𝐨𝐞𝐬! (@lisa_quatoes)

Followers
329 followers
Following
71 following
Likes
603
Videos
7

ᥫ᭡ 𝐋𝐈𝐒𝐀! 🎀 ' > 𝜟 𝐀𝐝𝐦𝐢𝐧 𝐂𝐡𝐢𝐥𝐚𝐰 𝟐𝟑 new page @Lɪꜱᴀ Eᴅɪᴛᴢ !

Playlists Liked videos

Videos

  • ආදරේ සිමාවන් තේරුණා..... I felt that part deeply sinhalaquotes foryou tiktokviral viralvideo 🙂💗 – photo post by @lisa_quatoes Photo post , 44 views

    ආදරේ සිමාවන් තේරුණා..... I felt that part deeply #sinhalaquotes #foryou #tiktokviral #viralvideo #🙂💗

  • "🙂❤‍🩹" foryou sinhalaquotes tiktokviral viralvideo 🙂💗 – photo post by @lisa_quatoes Photo post , 301 views

    "🙂❤‍🩹" #foryou #sinhalaquotes #tiktokviral #viralvideo #🙂💗

  • ජිවිතේ දවසක් එනවා, කොච්චර ආදරෙන් හිටියත් සදහටම ඒ ආත්මෙන් සමුගන්න වෙන... ඉතින්! "මං නැති දවසක මේ… – photo post by @lisa_quatoes Photo post , 501 views

    ජිවිතේ දවසක් එනවා, කොච්චර ආදරෙන් හිටියත් සදහටම ඒ ආත්මෙන් සමුගන්න වෙන... ඉතින්! "මං නැති දවසක මේ වචන ටික ඔයා අශාවෙන් කියවන්න" මේ ලොකේ මට දැනුනු කෙනා ඔයා! මේ ලෝකේ වැඩියෙන් ආදරේ කරපූ කෙනා ඔයා! මං මේ ලෝකේ වැඩියෙන් කතා කරන්න ආසම කෙනත් ඔයා! මං වැඩිපුරම ඉන්න ආස ඔයගෙ උනුහුමේ! ඉතින් මේ ආත්මෙට විතරක් නෙමෙයි මම සංසාරෙ පුරාවටම ඔයා වෙනුවෙන් මගෙ මුලු ආත්මේම දිලා ඉවරයි! ඊලග නැවතුමෙන් හමුවනතුරු..! 💔🫂 #sinhalaquotes #trending #viral_video #foryou #🙂💗

  • තමන්ව විතරක් විදින, නම්බුකාර පිරිමියෙක් ලැබෙන්නත් කෙල්ලෙක්ට වාසනාව තියෙන්න ඕනේ...! 🎀✨… – photo post by @lisa_quatoes Photo post , 396 views

    තමන්ව විතරක් විදින, නම්බුකාර පිරිමියෙක් ලැබෙන්නත් කෙල්ලෙක්ට වාසනාව තියෙන්න ඕනේ...! 🎀✨ #sinhalaquotes #trending #foryou #viral_video #🙂💗

  • "🙂❤‍🩹" එයා තාමත් මට ආදරෙයි…” කියලා මම හිතාගෙන හිටියේ, ඒ හිතම මට ලස්සන බොරුවක් කියලා දුන්නා… – photo post by @lisa_quatoes Photo post , 98 views

    "🙂❤‍🩹" එයා තාමත් මට ආදරෙයි…” කියලා මම හිතාගෙන හිටියේ, ඒ හිතම මට ලස්සන බොරුවක් කියලා දුන්නා. බලාපොරොත්තු ගොඩක් එකම හිනාවක් ඇතුළේ හංගගෙන, මම තාමත් එයා එනකල් බලාගෙන හිටියා. ඒත් කාලය මට ඉගැන්නුවේ, ආදරේ වචනවලින් නෙමෙයි, ක්‍රියාවලින් ඔප්පු වෙන දෙයක් කියලා. අද තේරෙනවා… මම විශ්වාස කළේ ආදරයක් නෙමෙයි, මගේම හිත හදාගත් බලාපොරොත්තුවක් කියලා…!! 🖤 #sinhalaquotes #editor #foryou #tiktokviral #trending

  • "🫀❤️‍🩹" ||••⛥ඔයා මට‍ ආදරෙයිද ඇත්තටම? ||••❀හ්ම්... ඇයි සැකද... ||••⛥නෑ නෑ එහෙම එකක් නෑ… – photo post by @lisa_quatoes Photo post , 320 views

    "🫀❤️‍🩹" ||••⛥ඔයා මට‍ ආදරෙයිද ඇත්තටම? ||••❀හ්ම්... ඇයි සැකද... ||••⛥නෑ නෑ එහෙම එකක් නෑ... ||••❀හ්ම්.. එහෙනම් මේක ගන්න කෝ..... ||°°⛥අහ්හ්... පිහියක් මොකටද මට‍....? ||••❀මේකෙන් ඇනලා මට‍ "ආදරෙයි " කියන්න |°°❀👤❤️‍🩹 #sinhalaquotes #foryou #editor #trending #viral_video

  • ||••mention කරගෙන යන්න ළමයි 😫💗••|| – video by @lisa_quatoes , 159 views, duration 0:12

    ||••mention කරගෙන යන්න ළමයි 😫💗••|| #sinhalaquotes #foryou #trending #viralvideo #athalvideo

All 7 videos loaded.

Explore & export videos
Follower history

Recorded each time someone opens this profile here, so there are gaps between visits.

About @lisa_quatoes

Joined TikTok