MR NAWA profile picture

MR NAWA (@mr_nawa0)

Followers
6.1K followers
Following
194 following
Likes
166K
Videos
184

Single life make fun🤪

Playlists Liked videos

Videos

  • නොකිව්වට ඉර හැමදාම කරේ හැරෙන,හැරෙන පැත්තට සූරියකාන්තමල් නටවපු එක..🌻 හැමදේකම දෙපැත්තක් තියෙනවා.. – video by @mr_nawa0 Pinned , 39.4K views, duration 0:29

    නොකිව්වට ඉර හැමදාම කරේ හැරෙන,හැරෙන පැත්තට සූරියකාන්තමල් නටවපු එක..🌻 හැමදේකම දෙපැත්තක් තියෙනවා.. #sinhalaquotes #quotes #wadan #myvoice #foryoupage

  • ඇත්තටම ඒ වචන මම කිව්ව මනුස්සයාවත් මෙච්චර වටිනාකමක් දුන්නේ නෑ මට🥹💔 ඉතිං ඔයාලට මම ගොඩාක් ආදරෙයි… – video by @mr_nawa0 Pinned , 303K views, duration 0:34

    ඇත්තටම ඒ වචන මම කිව්ව මනුස්සයාවත් මෙච්චර වටිනාකමක් දුන්නේ නෑ මට🥹💔 ඉතිං ඔයාලට මම ගොඩාක් ආදරෙයි ❤️ස්තූතියි❤️🥹 @Dush ඇත්තටම අයියට ආයෙත් ගොඩාක් ස්තූතියි ඒ දුන්න වටිනාකමට ❤️ #dush #quotes #sad #status #broken💔

  • “ජීවිතේ ඉස්සරහට යනකොට ඔයාට මටත් වඩා වැරදි කරන මිනිස්සු හම්බවෙයි,හැබැයි ඔයා එයාලට, මට නොදීපු සමාව… – video by @mr_nawa0 Pinned , 351K views, duration 0:31

    “ජීවිතේ ඉස්සරහට යනකොට ඔයාට මටත් වඩා වැරදි කරන මිනිස්සු හම්බවෙයි,හැබැයි ඔයා එයාලට, මට නොදීපු සමාව දෙයි" බොහොම ස්තූතියි @Dush❤️ මේ වචන ටික කියෙව්වට🥹 හැමදේකින්ම අයින් වෙන්න හිතපු දවසේ..ඔයා මේ කටහඩින් මගේ හිතේ තිබුන බර ටිකක් නිදහස් කරා💔 මගේ හිත දැන් ටිකක් නිදහස්..එච්චරයි 🥹❤️ #dush #wadan #whatsappstatus #quotes #live

  • සද්දන්ත කුලයේ දළ තියෙන ඇත්තු ලේසියෙන් වැටෙන්නේ නෑ...වැටුනොත්, ආයේ නැගිටින්නෙත් නෑ 🥹💔(ළගකදි අපි… – video by @mr_nawa0 , 818 views, duration 0:29

    සද්දන්ත කුලයේ දළ තියෙන ඇත්තු ලේසියෙන් වැටෙන්නේ නෑ...වැටුනොත්, ආයේ නැගිටින්නෙත් නෑ 🥹💔(ළගකදි අපි උදාහරණයක් දැක්කා නේද..😔🐘 #sinhalaquotes #wadan #quotes #කාවන්තිස්ස #fyp

  • ආදරේ කරන මිනිස්සුන්ව දාලායන්න බෑ..ඒත් සමහරතැන්වලදි මිනිස්සු ආදරේ දාලා යනවා 💔..(අන්තිම වචනටික… – video by @mr_nawa0 , 3.9K views, duration 0:37

    ආදරේ කරන මිනිස්සුන්ව දාලායන්න බෑ..ඒත් සමහරතැන්වලදි මිනිස්සු ආදරේ දාලා යනවා 💔..(අන්තිම වචනටික පිරෙව්වේ ඔයා🌹🥹❤️) #sinhalaquotes #wadan #quotes #sad #goviral

  • ආදරේ කරද්දි ප්‍රශ්ණ එනවා...ප්‍රශ්ණකරාම ආදරේ නැතිවෙනවා 💔🤍 – video by @mr_nawa0 , 6.2K views, duration 0:26

    ආදරේ කරද්දි ප්‍රශ්ණ එනවා...ප්‍රශ්ණකරාම ආදරේ නැතිවෙනවා 💔🤍 #sinhalaquotes #wadan #qoutes #status #fy

  • වැස්ස පායනකන් කැම්පස් එකේදි 😊 – video by @mr_nawa0 , 1.5K views, duration 0:49

    වැස්ස පායනකන් කැම්පස් එකේදි 😊 #voice #hindisong #sliit #qoutes #fy

  • සමහර මිනිස්සුන්ට නැත්තේ වෙලාව නෙමෙයි..උවමනාව 🙂.. – video by @mr_nawa0 , 4.4K views, duration 0:40

    සමහර මිනිස්සුන්ට නැත්තේ වෙලාව නෙමෙයි..උවමනාව 🙂.. #sinhalaquotes #wadan #quotes #status #vi

  • ඉන්නතුරු ආදරය කරන්න...මැරුණුපසු වළදමන්න ❤️🥹 – video by @mr_nawa0 , 2.1K views, duration 0:40

    ඉන්නතුරු ආදරය කරන්න...මැරුණුපසු වළදමන්න ❤️🥹 #sinhalaquotes #wadan #life #status #goviral

  • තේරුම්ගත්ත කෙනාට අයිතිය නෑ...අයිතිය තියෙනකෙනාට තේරෙන්නේ නෑ..💔(මේ දවස්වල හැමෝම කතාවෙනවානේ පොත් ගැන 🙂) – video by @mr_nawa0 , 2.6K views, duration 0:30

    තේරුම්ගත්ත කෙනාට අයිතිය නෑ...අයිතිය තියෙනකෙනාට තේරෙන්නේ නෑ..💔(මේ දවස්වල හැමෝම කතාවෙනවානේ පොත් ගැන 🙂) #sinhalaquotes #books #wadan #sadvibes #fypage

  • හැමදේම දැනගෙන..පාඩුවේ හිටියා 😏✌️ – video by @mr_nawa0 , 23.3K views, duration 0:36

    හැමදේම දැනගෙන..පාඩුවේ හිටියා 😏✌️ #sinhalaqoutes #wadan #quotes #statusvideo #ffyp

  • 2002-2026 අවුරුදු 18ක් මම දන්න,මාව දන්න _ZeUs_ 🥹❤️මම live එකක් දාන වෙලාවට බස් එකේ ඉදගෙන,බස් හෝල්ට්… – video by @mr_nawa0 , 3.1K views, duration 0:20

    2002-2026 අවුරුදු 18ක් මම දන්න,මාව දන්න @_ZeUs_ 🥹❤️මම live එකක් දාන වෙලාවට බස් එකේ ඉදගෙන,බස් හෝල්ට් එකේ තෙමිතෙමි comment pin කරන මගේ ආදරණීය මිත්‍රයා❤️ zeus විශාරද අවසාන විභාගේ කරන්න ඉන්න හොද ගායකයෙක් වගේම බටනලා වාදකයෙක්..tiktok එකේ පේන්න photo එකක්වත් දාලා නෑ..ඕන්න මම ඇදලා ගත්තා 😄(මූසලයා කියන්නේ ආදරේට 🥹❤️)අපි ලග රැදෙන මිනිස්සු ඉන්නේ අතලොස්සයි...ඉතිං එයාලව පරිස්සම් කරගන්න 🥹 ඒ වගේමයි @S H A ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ 🥹❤️❤️ #sinhalaqoutes #status #friends #wadan #ffy

  • කොට්ටයක්වුනත් ඒක සිමෙන්තිනං, නිදාගන්න කියලා ඔලුවේ තියාගන්න බෑනේ!😏 – video by @mr_nawa0 , 6.4K views, duration 0:39

    කොට්ටයක්වුනත් ඒක සිමෙන්තිනං, නිදාගන්න කියලා ඔලුවේ තියාගන්න බෑනේ!😏 #sinhalaquotes #wadan #motivacion #status #foryou

  • මිනිස්සුන්ගේ හිත් නැතුව වෙන ඕන තැනක time pass කරන්න,සෙල්ලම් කරන්න😒💔🥀 – video by @mr_nawa0 , 2.7K views, duration 0:45

    මිනිස්සුන්ගේ හිත් නැතුව වෙන ඕන තැනක time pass කරන්න,සෙල්ලම් කරන්න😒💔🥀 #sinhalaquotes #wadan #sad #status #fy

  • කාලෙකදි අපි මිනිස්සු වෙනුවෙන් අමාරුවෙන් කරපු දේවල්..තවකාලෙකදි ඒ මිනිස්සු හරි ලේසියෙන් අමතක කරලා… – video by @mr_nawa0 , 3.1K views, duration 0:38

    කාලෙකදි අපි මිනිස්සු වෙනුවෙන් අමාරුවෙන් කරපු දේවල්..තවකාලෙකදි ඒ මිනිස්සු හරි ලේසියෙන් අමතක කරලා දානවා 💔 #sinhalawadan #sinhalaquotes #sad #status #vi

  • ආදරේකියන යුද්දෙන් මැරැන්නේ මිනිස්සු නෙමෙයි..ආදරේකියන යුද්දෙන් මැරෙන්නේ මිනිස්සුන්ගේ හිත් 💔😔🥀 Dush… – video by @mr_nawa0 , 25.6K views, duration 0:38

    ආදරේකියන යුද්දෙන් මැරැන්නේ මිනිස්සු නෙමෙයි..ආදරේකියන යුද්දෙන් මැරෙන්නේ මිනිස්සුන්ගේ හිත් 💔😔🥀 @Dush බොහොම ස්තූතියි අයියා මේක කියෙව්වාට 🥹❤️ #sinhalaquotes #dush #wadan #status #fyp

  • Replying to ❉্᭄͜͡❤️💗🦋피우미 딜하라🦋💗❤️❉্᭄͜͡ අපි ගිය ආත්මේ කරුම කරලා තියෙනවානම් ඒවා අපි ගෙවලා දාන්න… – video by @mr_nawa0 , 4.7K views, duration 0:37

    Replying to @❉্᭄͜͡❤️💗🦋피우미 딜하라🦋💗❤️❉্᭄͜͡ අපි ගිය ආත්මේ කරුම කරලා තියෙනවානම් ඒවා අපි ගෙවලා දාන්න ඕනෙමයි..හැබැයි ඒ කරුම මේ අත්මෙදි මිනිස්සු විදිහට හමුවෙන්න හොද නෑ 💔🥀 (මගේ පලවෙනි.Reply video එක 😊) #sinhalaquotes #wadan #replyvideo #status #fyp

  • නිවෙන්න තැන් හොයන හිත්වලට..උදුන් වගේ මිනිසුන් හමුනොවිය යුතුයි..ඒක තමයි ඇත්ත😔💔 – video by @mr_nawa0 , 6.7K views, duration 0:47

    නිවෙන්න තැන් හොයන හිත්වලට..උදුන් වගේ මිනිසුන් හමුනොවිය යුතුයි..ඒක තමයි ඇත්ත😔💔 #sinhalaquotes #sinhalawadan #sad #status #fy

  • සියලු බැඳීම් ප්‍රේමණීය විය යුතු නැත,නමුත් ඒවා ගෞරවාන්විත විය යුතුමය❤️ Dush 🥹🫀 – video by @mr_nawa0 , 3K views, duration 0:40

    සියලු බැඳීම් ප්‍රේමණීය විය යුතු නැත,නමුත් ඒවා ගෞරවාන්විත විය යුතුමය❤️ @Dush 🥹🫀 #sinhalawadan #qoutes #status #sad #vi

  • ජීවිතේට හොද දේවල් පස්සේ හම්බෙනවා..හැබැයි කලින්,ටිකක් විදවන්න වෙනවා 🫀🥀❤️ Dush 🥹❤️ – video by @mr_nawa0 , 3.9K views, duration 0:43

    ජීවිතේට හොද දේවල් පස්සේ හම්බෙනවා..හැබැයි කලින්,ටිකක් විදවන්න වෙනවා 🫀🥀❤️ @Dush 🥹❤️ #sinhalaquotes #වදන් #quotes #myvoice #fy

  • ආදරේට වඩා ට්‍රැක්එක පනිනඑක හොදද? – video by @mr_nawa0 , 3.7K views, duration 0:33

    ආදරේට වඩා ට්‍රැක්එක පනිනඑක හොදද? #sinhalaquotes #sinhalatiktok #sinhalastatusvideo #mrnawa #vi

  • සමහර වෙලාවට හිත ගොඩාක් රිදුනට..ඔයාට වැරැද්දක් කියන්නේ නෑ මං..මොකද,ඔයා නොහිටින්න මං අදටත් මං ඕනවට… – video by @mr_nawa0 , 20K views, duration 0:30

    සමහර වෙලාවට හිත ගොඩාක් රිදුනට..ඔයාට වැරැද්දක් කියන්නේ නෑ මං..මොකද,ඔයා නොහිටින්න මං අදටත් මං ඕනවට වඩා මිනිස්සුන්ව විශ්වාස කරනවා..🥹😔🫀 මේ විදිහට කරන මගේ පළවෙනි වීඩියෝ එක ❤️🥀 #quotes #wadan #fm #staus #broken💔

  • කොච්චර ඇඩුවත්,කොච්චර ආයාචනා කරත්, දැනෙන්නැත්තන්, දැනෙන්නේනෑම තමා💔 bye 👋 – video by @mr_nawa0 , 11.9K views, duration 0:16

    කොච්චර ඇඩුවත්,කොච්චර ආයාචනා කරත්, දැනෙන්නැත්තන්, දැනෙන්නේනෑම තමා💔 bye 👋 #sad #vibe #last #wadan #status

  • 🙂✌️ – video by @mr_nawa0 , 3.7K views, duration 0:13

    🙂✌️ #CapCut #tiktok #profile #viral #fr

  • දන්නවද 🥹❤️ – video by @mr_nawa0 , 7.4K views, duration 1:03

    දන්නවද 🥹❤️ #song #melody #live #music #go

  • දෙවියන්ගේ පිහිටෙන් හයර් එකක් දුවාගෙන ඉන්නවා 😢😒 – video by @mr_nawa0 , 3.4K views, duration 0:41

    දෙවියන්ගේ පිහිටෙන් හයර් එකක් දුවාගෙන ඉන්නවා 😢😒 #sad #motivate #life #change #lv

  • ඔක්කොම සෙල්ලම් නිදිමත නැතුව drive කරන්න නේ 🙂😁😁 – video by @mr_nawa0 , 6.2K views, duration 1:07

    ඔක්කොම සෙල්ලම් නිදිමත නැතුව drive කරන්න නේ 🙂😁😁 #drive #singing #live #vibes #vv

  • CapCut edit templatecapcut 😄 – video by @mr_nawa0 , 927 views, duration 0:18

    #CapCut #edit #templatecapcut 😄

  • අවුල් නේ? 😂 – video by @mr_nawa0 , 1.3K views, duration 1:03

    අවුල් නේ? 😂 #ehemabaluwamamagediha #derana #music #jokes #vv

  • ඉතිං ඔයාට ඕන විදිහකට ලියාගන්න🙂 – video by @mr_nawa0 , 740 views, duration 0:20

    ඉතිං ඔයාට ඕන විදිහකට ලියාගන්න🙂 #wadan #sad #lovestory #status #ve

Showing 30 of 184 videos

Load more videos

Explore & export videos
Follower history

Recorded each time someone opens this profile here, so there are gaps between visits.

About @mr_nawa0

Joined TikTok