NiPu123🚫👀 (@nipuni746)
- Followers
- 4.7K followers
- Following
- 6.6K following
- Likes
- 58.2K
- Videos
- 254
🇱🇰 Kurunegala ❤️🩹🥰 05 . 31 🎊 🫂❤️💍 N+ P 💍❤️🫂
Latest videos by NiPu123🚫👀
-
– photo post
Photo post
මේ ලෝකෙ මං ආදරේ කරන මිනිස්සු ඉන්නෙ හරිම ටික දෙනයි... හැබැයි ඒ ටික දෙනා තමයි මගෙ මුලු ලෝකෙම... 🥹🫂🫀 @P_E_T_H_U_M 🖤✨😉 #viralvideo #new_trending #views #foryoupage #fyp
-
– photo post
Photo post
අපිට අපිව නැති කරන්න දගලපු සමහර මිනිස්සු අද ආදරේ කියන topic එක ඇතුලෙ පැරදිලා ඉවරයි... 😮💨🥲 @P_E_T_H_U_M 🖤✨😉 #viralvideo #foryoupage #new_trending #views #fyp
-
– video
මිනිස්සුන්ට පුලුවන් නම් බොරු කරන්න , උබලත් රැවටුනා වගේ හිටපන් බං... 😂❤️🩹😮💨 එතකොට උන්ගෙ හිතටත් හොදයි.. උබලගෙ හිතටත් හොදයි.. 🤪🫨🥱 @P_E_T_H_U_M 🖤✨😉 #viralvideo #new_trending #foryoupage #views #fyp
-
– video
මේ ලෝකෙ 100% සම්පූර්න මිනිස්සු හොයන්න අමාරුයි...😮💨 හැබැයි , තමන් ලග ඉන්න මිනිස්සු තමන් අතින් වෙන වැරදි පිලිගන්නව නම් , උන් ඒ වැරදි හදාගන්න අවස්ථාවක් ඉල්ලනව නම් , කාලයක් ගිහින් හරි ඒ වැරදි හදාගන්නව නම් , ඔව් ඒ තමයි ඔයාට ඇත්තටම ආදරේ කරන මිනිස්සු... 🫂🥺❤️🩹 @P_E_T_H_U_M 🖤✨😉 #new_trending_video…
-
– video
මිනිස්සු තමන්ට ඕනෙමයි කියල හිතෙන අය වෙනුවෙන් පුලුවන් හැමදේම කරා.... 🥺🫂 " කවදහරි දවසක මගේ වෙයි " කියන බලාපොරොත්තුව හිතේ තියාගෙන.... 🫶🫀🖇️ @P_E_T_H_U_M 🖤✨😉 #new_trending_video #fyp #foryou #goviral #views
-
– video
Happy birthday මගෙ පන.. 🎂🥰🫂🥂 හැමදාම ආදරෙයි....❤️😍🌹 @P_E_T_H_U_M 🖤✨😉 #new_trending_video #viralvideo #views #foryou #fyp
-
– video
නුසුදුසු පිරිමි වෙනුවෙන් මල් පහන් පූජා කරපු ගෑණුන්ට වස් වදින එක අහන්නත් දෙයක්ද...? 😒😳 පණ දෙන්න වගේ ඉන්න ගෑණුන්ට බොරු කරන පිරිමි කවද නම් හරිහමන් ආදරේකින් සැනසීමක් ලබන්නද...? 🥺❤️🩹 @P_E_T_H_U_M 🖤✨😉 #new_trending_video #viralvideo #views #foryou #fyp
-
– video
මිනිස්සු අපි ගැන කතා වෙන දේවල් අපිට ආරංචි උනාම තමයි තේරෙන්නෙ එයාලගෙ කතා ඇතුලෙ අපි කොච්චර වැදගත් චරිතද කියල.... 😂👌🫡 @P_E_T_H_U_M 🖤✨😉 #new_trending_video #viralvideo #views #foryou #fyp
-
– video
🥲🥲🥲 නැ නැ මං අඩන්නෙ නෑ... 🫣😮💨🤭 @P_E_T_H_U_M 🖤✨😉 #new_trending_video #viralvideo #views #foryoupage #fyp
-
– photo post
Photo post
තමන්ගෙ ආදරේ වෙනුවෙන් පන උනත් දෙන්න දගලන මිනිස්සුන්ට ලැබෙන්නත් ඕනෙ උන් තරමටම ආදරේ කරන මිනිස්සු විතරයි.... 👌❤️🩹😇 @P_E_T_H_U_M 🖤✨😉 #new_trending_video #viralvideo #views #foryoupage #fyp
-
– video
ඔයාට හොදයි කියල හිතෙනව නම් ඔයා ඒ දේ කරන්න... කවුරුත් කියන දේවල් අහල සුන්දර තැන් මගඇර ගන්න එපා.... 😚👌❤️ @P_E_T_H_U_M 🖤✨😉 #new_trending #viralvideo #views #foryoupage #fyp
-
– video
අපිව දැකල ගමේ ඇන්ටිලාට හෙනට කනවැතී....😮💨😂 @P_E_T_H_U_M 🖤✨😉 #new trending #viralvideo #views #foryourpage #fyp
-
– video
-
– video
අහල තියනවද ? "ඔයා තමයි මට හම්බුණ හොදම කෙනා...." 🥹 මනුස්සයෙක් ලේසියෙන් ඒ වචන ටික තව කෙනෙක්ට කියන්නෙත් නෑ... ඒ වගේම තමයි , කෙනෙක්ට ලේසියෙන් ඒ වචන ටික තව කෙනෙක්ගෙන් අහන්නත් බෑ... ✍❤️🩹🫠 @P_E_T_H_U_M 🖤✨😉 #new_trending #viralvideo #views #foryourpage #fyp
-
– video
මිනිස්සු වෙනස් වෙන්නෙ අපෙන් අහල නෙමෙයි... හැබැයි , එයාලට තව දුරටත් අපිව ඕනෙ නැ කියන එක අපිට අගවලා...✍ @P_E_T_H_U_M 🖤✨😉 #new_trending #viralvideo #views #foryou #fyp
-
– video
ඉර හදටත් වඩා මට විශ්වාසයි.. මං තරම් ආදරේ කරන කෙනෙක් මේ ආත්මෙට උඹට ආයෙ හම්බෙන්නෙ නෑ.... හම්බුනත් මං තරම් උඹට ආදරේ කරන්නෙ නෑ.... ✍ @P_E_T_H_U_M 🖤✨😉 #new_trending #viralvideo #views #foryou #fyp
-
– video
දන්නවද ළමයෝ ,🥹 අපි තරහ නොවී, රන්ඩු නොවී ඉන්න ඕනෙ නිසා මගෙ හිත කොච්චර රිදුනත් මං දරාගත්තු දවස් හුගක් තිබුනා..😮💨🥲 . @P_E_T_H_U_M 🖤✨😉 #new_trending #viralvideo #views #foryou #fyp
-
– video
ඔයාට පුලුවන් හැම වෙලාවකම ඔයා ලග ඉන්න අයට ඔයාට පුලුවන් උපරිමේට ආදරේ දෙන්න...❤️ හැමදාම ඔයත් එක්ක ඉන්නවද මගින් හැරෙනවද කියන එක ඒ අයගෙ තීරණයක්...👌 @P_E_T_H_U_M 🖤✨😉 #new_trending #viralvideo #views #foryou #fyp
-
– video
කෑ ගහල අඩන්න ඕනෙ තැන් වල මම නිහඩ උනේ දුක නැතුව නෙමෙයි... ඉස්සර වගේ මාව ලගට අරගෙන මගෙ දුක අහන්න වත් , මගෙ හිත හදන්න වත් අනිත් දුවලට වගේ මට මගෙ අප්පච්චි ලග නැති නිසා...😮💨 ඉතින් , මැරෙන්න තරම් දුක් ගොඩක් හිතේ හිර කරගෙන මං තාමත් හිනා වෙනවා...🫠🥹🫀 @P_E_T_H_U_M 🖤✨😉 #new_trending #viralvideo #views…
-
– video
මට පුලුවන් උනොත් මැරෙන තප්පරේ හරි තව කෙනෙක් වෙනුවෙන් පුන්චිම හරි දෙයක් කරන්න... ඔව් , මං දෙපාරක් හිතන්නෙ නැතුව ඒක කරනවා...... 🤗😇 @P_E_T_H_U_M 🖤✨😉 #new_trending #viralvideo #views #foryou #fyp
-
– video
මගහැරෙන්න දෙන්න..... හැබැයි , මගහැරුණු හොදම කෙනා වෙන්න..... 🫣🫠😮💨 @P_E_T_H_U_M 🖤✨😉 #new_trending #viralvideo #views #foryou #fyp
-
– video
හිත් නිවෙන තැන් වල එළිවෙනකල් උනත් ඉන්න පුලුවන් 💫🍃 @P_E_T_H_U_M 🖤✨😉 #new_trending #viralvideo #views #foryou #fyp
-
– video
He - බබා මං එනවා.. අපි යමු ටිකක් ඇවිදින්න කොහෙහරි...😇 Me - හරි බබා යමු.. මං ලෑස්ති වෙලා ඉන්නම්...🥲 ඔයා වෙනුවෙන් වෙලාව වෙන් කරන මනුස්සයෙක් ඔයාටත් ඉන්නව කියන්නෙ ඔයාගෙ ජීවිතේ මෙතනින් එහාට හැම තප්පරයක්ම ලස්සනයි.... 🥰🌷🍃 @P_E_T_H_U_M 🖤✨😉 #new_trending #viralvideo #views #foryou #fyp ❤️
-
– video
දන්නවද , හැමෝම ගැන හොයල බලන්න ගියාම අන්තිමේ වැරදිකාරයෙක් වෙන්නෙ තමන්මයි.. ඊට වඩා හොදයි තමන්ගෙ පාඩුවෙ ඉන්න එක.... එතකොට , අනිත් අය අතරෙ මොන ප්රශ්න තිබුනත් අපේ හිත් සතුටින්.... 😇🌷🫡 @P_E_T_H_U_M 🖤✨😉 #new_trending #viralvideo #views #foryou #fyp
-
– video
වෛර කරන්න එපා අනේ කාටවත්... යනකොට කිසි දෙයක් අරගෙන යන්නෙ නෑ අපි... හැමෝටම හොදින් සලකන මිනිස්සු තමයි හිත සතුටින් මැරිල යන්නෙ දවසක.... 👍❤️🩹🥲 @P_E_T_H_U_M 🖤✨😉 #new_trending #viralvideo #views #foryou #fyp
-
– video
කියන තරම් කිසිම මනුස්සයෙක් busy නෑ... ඒ අය ඔයාට වෙන් කරන වෙලාව තමයි ඒ අයගෙ හිතේ ඔයාට තියන තැන.... ඒක තේරුම් ගන්න නොගන්න එක ඔයාගෙ වැඩක් ළමයෝ..... 😮💨❤️🩹👍 @P_E_T_H_U_M 🖤✨😉 #new_trending #viralvideo #views #foryou #fyp
-
– video
තමන්ට වටින දේවල් මිනිස්සු හරි ආදරෙන් පරිස්සම් කරනව මං මගෙ ඇස් දෙකෙන්ම දැක්කා.... 🥹🫂❤️🩹 @P_E_T_H_U_M 🖤✨😉 #new_trending #viralvideo #views #foryou #fyp
-
– video
මොන දේ උනත් කවුරු මොන කතා කිව්වත් ඔයා ඔයාගෙ ලග තියන qualities නැති කරගන්න එපා... 👍💯😇 @P_E_T_H_U_M 🖤✨😉 #new_trending #viralvideo #views #foryou #fyp
Showing 28 of 254 videos
Load more videosExplore & export videos
Uses the videos loaded on this page. Load more to include older ones.
Videos by month
Follower history
Recorded each time someone opens this profile here, so there are gaps between visits.
NiPu123🚫👀 TikTok stats
- Followers
- 4,715
- Likes
- 58,233
- Videos
- 254
- Likes per video
- 229
- Median views (latest 28 posts)
- 632
- Median likes per view
- 27.1%
- Posting rate
- about 1.6 posts a week
- Last post
- Most viewed recent post
- “මං හොයපු විදියෙ ආදරයක්… මං හොයපු විදියෙ ජීවිතයක්… මට ලැබිල…” · 1K views
- Hashtags used most
- #views (28), #new_trending (19), #new_trending_video (7), #new (2)
About NiPu123🚫👀
Joined TikTok