නොහිමි. 🤎 (@nohimi_4)
- Followers
- 1.1K followers
- Following
- 12 following
- Likes
- 47K
- Videos
- 190
මතක් උන ගමන් ලියන්නම්..♥︎
Latest videos by නොහිමි. 🤎
-
– photo post
Photo post
සමනල තටු මත අප ලියූ පෙම් ගී මැකිලා නම් නුඹේ මිහිරේ වෙනස් වුනේ ආදරයේ කටුක නිසා දැයි සිහිවන විට ඒ අප සොදුරු අතීතේ කදුලක් එනවාමයි.. ඒ කදුලින් මේ මුතුහර සැදුවේ නුබේ ගෙලෙ සිප ගන්නමයි
-
– photo post
Photo post
නුව්ටන්ගේ සංකීර්ණ සූස්ත්ර අස්සේ මට ට්‍රැක් පැන්නේ තප්පරේට රත්වෙන ඔය ඇස් දිහා බලනකොට නෙමේ.. අන්ත්රායක රටක සංකීර්ණය සූත්‍ර අස්සේ අංශක සීයටම රත්වෙනකොට නුබ තිබූ ඒ නියම ගැන. දියුණුවේ බැම්ම ලග ඉන්න නුබට, නුබේ හාදුවකට වඩා සොදුරුයි ආදරයට වැටකොලු බැද, නුබේ දියුණුව බලන්න අවසානයේ , ඩෝපමින් ඇතිවන නුබේ ආදරය…
-
– video
: සමහර මිනිස්සු ඉන්නවා.. ඒ මිනිස්සු එන්නේ ජීවිතේ එක කාර්තුවකට විතරයි. ඒ එන්නෙත් අපි අඩියටම වැටිලා ඉන්න වෙලාවට.. සමහර විට ඊට පස්සෙ ඒ මිනිස්සු පේන්නවත් නැතුව යනවා.. නැත්නම් අපිටම අත් හැරෙනවා.. ඒක එහෙම තමයි.. ඒත්, මිනිස්සු නිසාම සමහර විට, "අපි තවම ජීවත් වෙනවා.!"
-
– photo post
Photo post
ආදරෙයේ පැණි බිදක් නුබේ දෙතොලේ තියන්නම් දුර අහසේ ඉම සොයලා ඉගිලිලා යලි එන්නම් පැණි බිදි හා රැවටෙන්නම් නුබෙ සුවදේ කිමිදෙන්නම් හින හිලා සැරසිලා මල් කුමරා නුබ ඉන්නම්.. හදවත සේයා වැහෙනා පැණි බිදු නුබටමයි කියා රැවටුනු සේම නුබව සිප ගන්නම් පැණි බිදු හාදු තවරනා වෙනසක හේතු තේරුනා නොදැනුන සේම නුබව සිප…
-
– video
-
Photo post
-
– photo post
Photo post
කල්පාන්ත නින්දෙන් ගැස්සිලා ඇහැරිලා පරන රෝමාන්තිකව කවි කියපු කඩදාසියක, නුබේ නම ලියමි හදවතක් තුල. නැංගුරම් කබ ඉබේ පැටලෙන නුබේ ඔය ඇස් පිහාටු බොදකරන් Black ලේබල් අඩියකට බෑ මගේ පාලු මකන්නට දුරින් හෝ පලු මකන්නට සිහිනෙන හෙටත් එන්නම් මට මමම වී ඒ සුවද විදිනට තවද පහලින් ලියන්නම් "නුබ මගේ එකම ප්‍රේමය ලෙස"
-
– video
Reply with ur best sunset photo. ✨ #beachvibes🌊 #sunset#srilanka #zz!
-
– photo post
Photo post
දෙමව්පියන් ලග ලැජ්ජාවෙන් පෙලී. ගැලවුනේ කොහොමද දෙවරක් නොසිතා ගැහැනුන්ගේ සලුපට ? දෙමව්පියන්ට නොපෙන්වීමට නොහැකි නිරුවත ගැලවුනා උබල ඔය කියන ආදරේ වැඩි පිරිමින්ට... #ආදරේ #සොයන #ගැහැනුන්ට
-
Photo post
-
– video
චණ්ඩ හිරු රැස් කෙමින් කෙමින් වහින හැන්දෑවක, ගාලුමෝදර පිටියේ තියන ඒ ලස්සන කියලා නිම කරන්න වචන මම දන්නෙ නැහැ. කොහොම ලියන්නද කොහොම හිතන්නද? , එකම දේකට තියෙන්නේ අතෝරක් නැතුව ඇදෙන වාහන වලින් එන ගෝෂාවයි, කෑකෝසන් දෙන මිනිස්සුන්ගෙ හඩයි. ඒ හැරෙන්න මේ කාෂ්ඨක කොළඹ නිකන් ගමක් වගේම සුන්දරයි…
-
– video
මෙහෙමයි...! මගේම කියලා අමුතුවෙන් සමරන්න දවස් මගේ ජීව්තේ නෑ. පෙනහලු දෙක පුරවන්න පුලුවම් හැම වෙලාවකම මං සමරනවා.. මට ඕනේ මගේ ඔලුව අතුලේ ඉන්න නිල්පාට පොඩි සමනලයන්ට එලියට අවිල්ලා නිදහසේ පියාබන්න චූටි ඉඩක් විතරයි. මං හිතන්නේ මාව recover කරන්න පුලුවන් එකම දේ මේ රැලි ගහන මුහුද විතරයි. හැම ප්‍රශ්නෙකදිම…
-
– video
"කලබල ලොවක සන්සුන් වූ තැන " මුහුද 🌊 #beachvibes🌊 #maronedrive#srilankan_tik_tok🇱🇰 #!
-
– video
අහස බලා..☁️ #Cod!
-
– video
-
– video
අත් දෙකක ලෝක දෙකක් එක අතකින් මම, අනිකකින් බිලියන 8 ම අන්දකාර කුටීර අස්සෙ ඔලුවට එන සිතුවිල්ලක්, විනාඩි දහයක නිකොටින් පාරක් නහර දිගේ ගොස් Dramatic filter ක් මෙන් සිතුවිල්ල අදුරු කරයි. අන්දකාරය වගේම ආදරේ සහ කැමැත්ත කියන්නෙ දැනෙන මිනිසුන් ලුහුබදින ආත්මාර්ථකාමි ආදරයක්, අපේම වාසියට පොරකන. ඔය දෙකෙන්ම…
-
– video
blessed morning ☸️✨ #peace #ruwavalisaya #lordbuddha #anuradhapura_sri_lanka🇱🇰 #
-
– video
වලාකුළු ට ඔබ මුවා වෙලා.......🤍
-
– video
ගුත්තිල වෙණ නද මෙන් ඈ ස්වර ගී ගයන්නී සිනහ මුබ අගින් හිමිහිට ඈ නෙත් තෙමන්නී මනෝ කායට මා සිත් ඉගි නුරා ඉගි කරන්නී සංකර කෙළවරේ සිට කදුලු නොහඩා ඈ හඩන්නී!
-
– video
-
-
– video
-
– video
කහ මල් පොකුරු වගේ රන්මැලි සෑ රදුනේ......! ✨☸️ #ruwavalisaya#lordbuddha #anuradhapura_sri_lanka🇱🇰 #peace
-
– video
කොළඹ අහසක අළු සන්දෑ රැයේ 64 මායම මුල් කරගත් ඉසව්වක ඇස්වාට්ටුව හන්දියේ මල් කුටියක් අසල පෙනහල්ලටම් ඇදී ගිය ලිලී මල් සුවද බඹරෙක් මෙන් මා මත් උනි. පෑවිල්ලට අහස බැලූ කිරිල්ලියක් මෙන් එක බැල්මෙන් ඇගේ හද පුබුදු වුවද ලොවක් සැන සූ මලක පහස දෙතැනකට වෙන් උනි. අතීතයෙ ඉතිරි වූ නටබුනක් මෙන් මල් කුටිය ලග මා…
-
– video
Choose what brings you peace.! #srilanka#mountainview
-
– video
ඒත් යකෝ..! ඒ පන නැති දේවල්, බිදෙන තරමට හැඩ වෙන "මේක පපුවක් " 🤎
Showing 26 of 190 videos
Load more videosExplore & export videos
Uses the videos loaded on this page. Load more to include older ones.
Videos by month
Follower history
Recorded each time someone opens this profile here, so there are gaps between visits.
නොහිමි. 🤎 TikTok stats
- Followers
- 1,054
- Likes
- 46,959
- Videos
- 190
- Likes per video
- 247
- Median views (latest 26 posts)
- 1.1K
- Median likes per view
- 10.1%
- Posting rate
- about 3.8 posts a month
- Last post
- Most viewed recent post
- “මෙහෙමයි…! මගේම කියලා අමුතුවෙන් සමරන්න දවස් මගේ ජීව්තේ නෑ…” · 150K views
- Hashtags used most
- #qurtes (6), #lurdu (5), #beachvibes (4), #deep (4), #sunset (3)
About නොහිමි. 🤎
Joined TikTok