♡_𝐏𝐢𝐲𝐮𝐦𝐢_💙⚓_♡ (@piyumi20060)
- Followers
- 13.3K followers
- Following
- 298 following
- Likes
- 51.4K
- Videos
- 169
Videos
-
– video by @piyumi20060 Pinned
🥺💕
-
– photo post by @piyumi20060
Pinned
Photo post
වෙලාව පාන්දර 0430 යි,,,එකෙක් කෑ ගහනවා වෙලාව හරි මචන් නැගිටපන් කියලා.... තව ටිකක් වෙලා නිදා ගමු බන් කියලා ඇදට වැටෙනවා විතරයි ආයේ ඇහැරෙද්දි අනිත් උන් හැමෝම PT යන්න Reddy වෙලා ,,, සමහරදාට අනිත් උන් Ground එකටත් ගිහින්,,, අනේ ඉතින් ඒ වෙලාවට PTI දෙන ආතල් මතක් වෙද්දි ඇයි Forces ආවෙ කියලා හිතෙනවා,,, වතුර අල්ලන්න බෑ මුලු ඇගම ගල් වෙන තරමට සීතල ,,, කණ්නාඩියෙන් රැවුල කපනකොට යාලුවෝ මතක් වුන වාර අනන්තයි,,, මොකද රැවුලක් වවන් ලස්සනට යාලුවෝ ඉන්නවා මතක් වෙද්දි අනේ අපිටත් එහෙම ඉන්න තිබ්බනම් කියලා හිතෙනවා ,,, විනඩි 5ක් දෙන්නම් ඔක්කොටම කෑම කන්න කෑවත් නැතත් 0700 වෙද්දි පෙරඩ් Ground එකේ ඉන්න ඕන හරිද කියලා මහ හයියෙන් කෑ ගහනවා......පාන්,බනිස් වගේනම් ඉක්මනට ගිලලා දානවා.... මොනවා කරන්නද කන්න වෙලාවත් මදිනේ.... දැන් තමා හොදම හරිය ,Uniform මැදලද , සපත්තු පොලිස් කරලද ,නූල් කෑලි එල්ලෙනවද,Cap සෝදලද ,ඔන්න ඔය ටික දැන් තමා බලන්නේ....පුලුන් කෑලි සාක්කුවේ දාගෙන ඉන්නෙ.... Sir අහක බලනකන් ඉන්නේ පිහිද ගන්න,,,ආ උබ පොලිස් කරාද? ඔව් Sir ,,,,,එහෙමද පොලිස් කරානම් දිවෙන් ලෙවකාලා පොලිස් මට පෙන්නන්නකෝ””ඔහොමද යකෝ පොලිෂ් කරන්නේ ,,, බලපන් මුගෙ සපත්තු දෙක දිහා,,අල්ලපන් මේ විදියට Taw එක දණ ගහගෙන මෙතනම,,,අනේ ඉතින් අර පොල්ලෙන් දෙක නෙලද්දි දෙවියො සිහි වෙනවා,,, මතක් වෙද්දිත් මුලු ඇගම සීතල වෙලා යනවා, නින්දත් යනවා.......එක පාරටම බඩ ගාපියව් තොපි ඔක්කොම.....බඩනම් ගාන්න බැරියැ පස්සට ගහනකොටනේ ඉන්න බැරි....අනේ ඉතින් අර පොල්ලෙන් දෙක දෙද්දි පෙනෙයි තාරුකා ,,, බඩගාලා ඉවර වෙලා සපත්තුත් දාගෙන පෙරඩ් ඉවරවෙලා යනවා Class වලට...මොන Classද අහන් ඉන්න බෑ නින්ද යනවා.....බෝම්බ ගහනවා වගේ කනේ පාරවල් වදින්නෙ......ව්නාඩියක් යන්නේ නෑ ආයේ නින්ද යනවා......ඔන්න ඉතින් කෑ ගහනවා නැගපන් කොහොඹ ගහට,කාපන් නිදිමත යනකන් කොහොඹ කොල කියලා...නැත්නම් ඉතින් කිඹා තමා .. දවල්ට කන්න යන එක තමා එපාම වෙන්නෙ....400ක් විතර පෝලිමේ ඉන්න ගියාම එපා වෙනවා,,,මගේ තැනට ලන් වෙනකොරම කෑම ඉවරයි කියනවා,,ආයේ ඉතින් උයනකන් ඉන්න ඕනේ...... කන උන්ගේ කෑම එක දිහා බල බලා කෙල ගිල ගිලා ඉන්නවා....ඒ මදිවට Senior බඳවාගැනීමෙ උන් සෙට් එක පෝලිම් පණිනවා ,,, අන්තම අසරණ වෙනවා ඒ වෙලාවට අන්තිමේ කෑවා හෝ නොකෑවා ඊලඟ Class එකට යනවා ,,, Class ඉවරවෙලා දුවගෙන එනවා Sport Party යන්න බලාගෙන ,අනේ ඉතින් කවදා ක්රිකට් ගහන්නද,වොලිබෝල් ගහන්නද ඒවා Senior බඳවා ගැනීමට විතරයි,,, අපි හැමදාම දුවනවා දුවනවා ,,,, සෙල්ලමත් ඉවරවෙලා Wash දාලා සෙට් වෙනවා රෑ 0800 සෙල්ලමට,Duty Officer එනකල් ඇඳ ගාවට වෙලා ඉන්නවා,, අනේ ඉතින් ආව ගමන් A to Z හැමදේම බලනවා ,,, එකෙක් හරි පුලප් උනානම් ඉතින් Division එකම රෑ 10:00 වෙනකල් Lobby එක ගාව දාඩිය පෙරාගෙන Boddy එකට දානවා ,,, රෑ 10 වෙනකොට ලයිට් නිවන්න ඕනේ,,ලයිට් නිවලා ඉටිපන්දම් එලියෙන් තමා වැඩ කරන්නේ..අනේ ඉතින් කලුවරේම Wash දාගෙන ආයෙත් හෙටට Reddy වෙන්න සපත්තු පොලිෂ් කරනවා, ඒත් කෑ ගහන්න බෑ ,,, ඇහුනොත් ඉතින් සොරිම තමා ,,, වෙලාව පාන්ද 01.00යි....දවස ඉවරයි..දැනුයි නිදා ගන්නේ.... පාන්දර ඇහැරිලා PT , Perad ගිහින් ගුටි කාලා,බඩ ගාලා,,හරියට නින්දක් නැතිව,කෑමක් නැතිව, ලේ,දහඩිය හාලා ගෙන ,මුලු තරුණ කාලයම කැප කරලා,වේදනවාල්,දුක්,විරහව විදලා ගොඩාක් අමාරුවෙන් තමා කාලයත් එක්ක අපි සිවිල් මිනිසෙකුගෙන් “නිල ඇදුමකට” මාරු උනේ... එදා අපි මොන කට්ට කෑවත් ඒ ජීවිතේ පට්ට ... 😢😢😢😢
-
– video by @piyumi20060 Pinned
#CapCut @D"💋❤️🩹🥀
-
– video by @piyumi20060
#CapCut 🙂
-
– video by @piyumi20060
#CapCut 🙂
-
– video by @piyumi20060
#CapCut @D"💋❤️🩹🥀
-
– video by @piyumi20060
#CapCut @D"💋❤️🩹🥀
-
– video by @piyumi20060
#CapCut 🙂 @D"💋❤️🩹🥀
-
– video by @piyumi20060
#CapCut ❤️ @D"💋❤️🩹🥀
-
– photo post by @piyumi20060
Photo post
@D"💋❤️🩹🥀
-
– video by @piyumi20060
🥺❤️ @D"💋❤️🩹🥀
-
– photo post by @piyumi20060
Photo post
ඔයාලගෙ ඒවත් කියමු බලන්න 😁👀
-
– video by @piyumi20060
#CapCut මගෙ ඕලු මල 🥹💕🥺@D"💋❤️🩹🥀
-
– video by @piyumi20060
#CapCut තරහ උනාම 🫣😂 @D"💋❤️🩹🥀
-
– video by @piyumi20060
#CapCut 🥺❤️ @D"💋❤️🩹🥀
-
– video by @piyumi20060
#CapCut Cocomelon 😁💕🙃 @D"💋❤️🩹🥀
-
– video by @piyumi20060
❤️🫂💗🌏 @D"💋❤️🩹🥀
-
– video by @piyumi20060
#CapCut Suduu 😙❤️🫂💗🌏 @D"💋❤️🩹🥀
-
– video by @piyumi20060
#CapCut •|Eka 🥹💕🙊 @D"💋❤️🩹🥀
-
– video by @piyumi20060
#CapCut 😁💗 @D"💋❤️🩹🥀
-
– video by @piyumi20060
#CapCut @D"💋❤️🩹🥀
-
– video by @piyumi20060
🥺❤️😭 @D"💋❤️🩹🥀
-
– video by @piyumi20060
#CapCut 🥹💗🌏 @D"💋❤️🩹🥀
-
– video by @piyumi20060
#CapCut 😭💗 @D"💋❤️🩹🥀
-
– video by @piyumi20060
#CapCut @D"💋❤️🩹🥀
-
– video by @piyumi20060
#CapCut අනෙ ඉතින් 😅💗 @D"💋❤️🩹🥀
-
– video by @piyumi20060
#CapCut 🥺🫂🌼💕 @D"💋❤️🩹🥀
-
– video by @piyumi20060
#CapCut || • හදවත කියන්නේ ආදරෙයි රත්තරන් 🥺❤️ • @D"💋❤️🩹🥀
-
– video by @piyumi20060
#CapCut @D"💋❤️🩹🥀
-
– video by @piyumi20060
#CapCut @D"💋❤️🩹🥀
Showing 30 of 169 videos
Load more videosExplore & export videos
Uses the videos loaded on this page. Load more to include older ones.
Videos by month
Follower history
Recorded each time someone opens this profile here, so there are gaps between visits.
About @piyumi20060
Joined TikTok