Reader's Hub 🧿📚 (@readers_hub_)
- Followers
- 30.7K followers
- Following
- 1.2K following
- Likes
- 633K
- Videos
- 248
online book store which can order books from anywhere at anytime in Sri Lanka 🇱🇰
Videos
-
– video by @readers_hub_ Pinned
ඒ පොතනම් පිස්සුවක් 😩💜🫀 #ReadersHub #DefaultBook #default #books #viralvideo
-
– video by @readers_hub_ Pinned
කලු පාට පිටුව තියන්නේ "ඔයාලට ඉරලා බලන්න ළමයි" ඇයි ඔය තරම් ලොභ වෙලා ඉරලා බලන්න 😩🫀 #lakshi #sinhalanovelebook #foryou #viralvideostiktok #sinhalapoth
-
– video by @readers_hub_
පෙරහන් කඩදාසියක් තියා ආදරේ ආදරේ පෙරාපු පිරිමියෙක්ගේ උරහිසේ නැලවුන කොල්ලෙක්" 🥹❤️ 📖 : ප්රේමම් (මයුරනිම්න 2) @DeesHa Ponnamperumage🇨🇾🇪🇺 @LEYO 🪼🎙️ @𝙆𝘼𝙇𝙃𝘼𝙍𝘼 (Browzky)🎙️🦭 @Hesh Ranasinghe @PREMAM🤎|MAYURA NIMNA 💙NOVEL
-
– video by @readers_hub_
යන්න කිව්වාට නොයෙන්නම යන්න කිව්වේ නෑනේ අයාන්! 🥺❤️🩹 -අහස්යා 📖 : Shell of Seven Days 🖋️ : @Shanu Gamage #bookfair #sinhalanovel #viral #books #newbook
-
– photo post by @readers_hub_
Photo post
ඔක්තෝබර් 23 සිට 29 දක්වා ගාල්ල සමනල ක්රීඩාංගනයේදී පැවැත්වෙන පොත් ප්රදර්ශනයට යන අපේ ආදරණීය පාඨකයින්ට Reader's Hub අපගේ ප්රකාශනයන් විශේෂ වට්ටම් සහිතව පහත සඳහන් ප්රදර්ශන කුටි හරහා පහසුවෙන්ම මිලදී ගැනීමට හැකියාව තියෙනවා... ⭕️ අපගේ පොත් වට්ටම් සහිතව ලබාගත හැකි ස්ථාන: 📚 නිමංසා ප්රකාශකයෝ : C - 21 / 22 /23 / 24 📚 Pothak.lk : C - 38 📚 දෙව්මිණි ප්රකාශන : D - 24 / 25 📚 Nisa Bookland : C - 30 📚 Sri Publishers : D - 18 #bookfair #sinhalanovel #viral #books #newbook
-
– video by @readers_hub_
ආදරේ ශාපයක් උනේ නුවර නෙමේ හේෂ්... ආදරේ ශාපයක් උනේ උඹටයි මටයි විතරයි...! 🥺❤️🩹 📖 : කාළි 🖋️ : @Shanu Gamage @KAALI 🥀 @𝙆𝘼𝙇𝙃𝘼𝙍𝘼 (Browzky)🎙️🦭 @LEYO 🪼🎙️ @Hesh Ranasinghe @Mashi @Umi @𝐅𝐞𝐢 𝐅𝐞𝐢 @DeesHa Ponnamperumage🇨🇾🇪🇺 @Kavindi Yapa Bandara #kali #wattpad #sinhalanovel #viral
-
– video by @readers_hub_
කෝ බලන්න bookfair එකෙදී Default පොතට Author Sign එක ගන්න පුළුවන් වුන අය 👀 @Kavindi Yapa Bandara #default #wattpad #novel #viral
-
– video by @readers_hub_
ඉතිම් මෙහෙමනේ, ආදරේද අහාද්දි, මන් ආදරේ නෑමයි කිව්වේ " මන් ආදරේ වැඩිකමට..." ❤️🩹 📖 : Default ✏️ : @Kavindi Yapa Bandara #books #wattpad #novels #viral
-
– video by @readers_hub_
ලෝකෙට පේන්න පිපෙන්න බැරි උනාට මොකද උඹේ පය පාමුලම පරවෙන්න ලැබෙනවනම්... මට ඒ විතරක් ඇති.... ඉතිං, තාමත් අහනව ද ආදරෙයිද කියලා...? @KAALI 🥀 @Shanu Gamage @𝙆𝘼𝙇𝙃𝘼𝙍𝘼 (Browzky)🎙️🦭 @LEYO 🪼🎙️ @Hesh Ranasinghe @Mashi @Umi @𝐅𝐞𝐢 𝐅𝐞𝐢 @DeesHa Ponnamperumage🇨🇾🇪🇺
-
– video by @readers_hub_
සතීගේ රතු රොස මල හම්බුන අය කෝ බලන්න 🥺🌹 තාමත් ලැබුණේ නැති අයට ඉක්මනටම ලැබෙයි 🤗 @KAALI 🥀 @Shanu Gamage #books #wattpad #kali #novels
-
– photo post by @readers_hub_
Photo post
අද සිට ඔබට වඩාත් පහසුවෙන්, සුරක්ෂිතව සහ ඉතාමත් ඉක්මනින් ඔබ කැමතිම කෘතීන් ඇණවුම් කිරීමේ අවස්ථාව මේ හරහා උදාවෙනවා. ඉතින් ප්රමාද නොවී දැන්ම අපගේ වෙබ් අඩවියට පිවිසිලා, ඔබේ ප්රියතම පොත් කියවීමේ ආශාව සපුරා ගන්න! 📖❤️ 🔗 අපගේ වෙබ් අඩවිය: readershub.lk @පසී | Pasi 🩶! @Ashi Nimna 🍃✍️ @Shanu Gamage @KAALI 🥀 @Tharini Welikala 🌸 @Bella 🪷 @Hesh Ranasinghe @Umi @Mashi @LEYO 🪼🎙️ @𝙆𝘼𝙇𝙃𝘼𝙍𝘼 (Browzky)🎙️🦭 #newbook #books #bookfair #
-
– video by @readers_hub_
දෙවන මුද්රණය වෙනුවෙන් ලස්සන වෙන එයා 🥺🤗💛 @Ashi Nimna 🍃✍️ #books #kaluwaramal #bookfair #wattpad
-
– video by @readers_hub_
ඔයාල ළඟට එන්න ලැස්ති වෙන " කාළි " @KAALI 🥀 @Shanu Gamage #Kali #newbook #bl #wattpad
-
– video by @readers_hub_
අපව ඉහළින්ම ඔසවා තැබූ ආදරණීය පාඨක ඔබට, අපගේ හදපිරි ස්තුතිය පුද කරමු. ❤️🙏 @Tharini Welikala 🌸 @nimansa.lk @Bella 🪷 @KAALI 🥀 @Shanu Gamage @Hesh Ranasinghe @Mashi @Umi #bookfair #books #newbook
-
– video by @readers_hub_
අද අපි බලන්න යමුද BookFair එකේ Readers Hub පොත් වල අලෙවිය කොහොමද කියලා @Tharini Welikala 🌸 @KAALI 🥀 @Bella 🪷 @Ashi Nimna 🍃✍️ @1st Lane Official @Shanu Gamage @Hesh Ranasinghe @Mashi @Umi
-
– video by @readers_hub_
" කළුවර මල්, Default " අද දවසේ අන්තිම Stock එක නිමාන්සා ප්රකාශන කුටියේ.. @Bella 🪷 @Ashi Nimna 🍃✍️
-
– video by @readers_hub_
නිමන්සා ප්රකාශන J32 කුටියෙන් සහ Multi Book Shop J68 කුටිවලින් " කාළි " මිලදී ගන්න පුළුවන් 🥺❤️🩹 @KAALI 🥀 @Shanu Gamage @Hesh Ranasinghe @Mashi @Umi @නූ Perera @𝐅𝐞𝐢 𝐅𝐞𝐢 @පසී | Pasi 🩶!
-
– video by @readers_hub_
ඔන්න ඔයාල ගොඩක් බලන් ඉදපු " කාළි " හෙට ඉඳන් bookfair එකෙන් ගන්න පුළුවන් 🤗 @KAALI 🥀 @Shanu Gamage @Hesh Ranasinghe @Mashi @Umi @නූ Perera @𝐅𝐞𝐢 𝐅𝐞𝐢 @පසී | Pasi 🩶! @yashodhara @✳️Book with wike 📖✳️ #bookfair #stalls #kali #wattpad
-
– video by @readers_hub_
-
– video by @readers_hub_
" අහිමිවීම් මැද වුවද ආදරයේ සුන්දරත්වය සොයා යන අයට " 📖 : පතොක් මලක් 🖋️ : @Lehan Handunge #books ##viral #readershubbook #pathokmalak
-
– video by @readers_hub_
" පතොක් මලක් " පෙර ඇණවුම් සඳහා අත්සන් තැබීම! ❤️🩹 "සොඳුරු වස්සානයත්, කුරිරු ගිම්හානයත් සම සිතින් දරන්නී...! 📖 : පතොක් මලක් 🖋️ : @Lehan Handunge Whatsapp ඔස්සේ ඇණවුම් කරන්න - 072 488 7531 #books #viral #bookfair #readershubbook
-
– video by @readers_hub_
අනේ ආදරෙයි....🥺❤️🩹
-
– video by @readers_hub_
" සමහර වෙලාවට මිනිස්සි මහන්සි වෙලා හොයන ප්රේමය මහ පාන්දරක දුවිලි මහපොළොව උඩට වැටෙන පිණිකඩයක ලියැවිලා තියෙන්ඩ පුළුවන් බොල. මොකද..? මිනිස්සු මිනිස්සුන්ඩ ආල කොරනවා වගේ නෙවෙයි මහී අම්මා උන්දාගෙ දරුවොන්ට ආල වඩන්නේ..." කළුවර මල් @Ashi Nimna 🍃✍️ #kaluwaramal #books #newbook #viral #bookfair
-
– video by @readers_hub_
" කාළි " කඩදාසි පිටු අතරට 📖❤️ @KAALI 🥀 @Vovok @Mashi @Hesh Ranasinghe @DeesHa Ponnamperumage🇨🇾🇪🇺 @Umi @𝙆𝘼𝙇𝙃𝘼𝙍𝘼 (Browzky)🎙️🦭 @Apsara @Tharini Welikala 🌸
-
– video by @readers_hub_
" නිල් ලිට්මස් " කියවපු ඔයාල හැමෝටම තිබ්බ ප්රශ්න වලට උත්තර ඉක්මනින්ම අරන් එන්නම්.... @Thisara Karunathilake #nillitmas #newbook #viral #bookstan
-
– video by @readers_hub_
"සොඳුරු වස්සානයත්, කුරිරු ගිම්හානයත් සම සිතින් දරන්නී..." ප්රේමය සරසවියට අලුත් දෙයක් නොවේ. එහෙත් ඒ අක්කර ගණනක භූමිය තුළදී හමුවන, හදවත් දෙකක් අතර ඇතිවන ඒ අපූර්ව බන්ධනය එකිනෙකාට වෙනස්ය. ඇතැම් ප්රේමයන් වැසි බර අහසක් මෙන් කඳුළු පිරුණු එකක් වන අතර, තවත් සමහරක් වසන්තයේ පිපෙන මලක් මෙන් සුන්දරය. ජීවිතයේ අභියෝග, වෙන්වීම් සහ නොයෙක් මතභේද හමුවේ වුවද, හදවත් දෙකක තිබූ සැබෑ බැඳීම සියල්ලට වඩා බලවත් විය. සරසවි මඟ දෙපස සුළඟේ පාවී ගිය ඒ සුන්දර පෙම් කතාව, කාලයේ වැලි තලාවෙන් වැසී යන්නට නොදී අකුරු කළේ ප්රේමය තවමත් ජීවත් වන බව විශ්වාස කරන සියලු දෙනා උදෙසාය. පතොක් මලක් - @Lehan Handunge Published by Readers Hub WhatsApp ඔස්සේ ඇණවුම් කරන්න - 072 488 7531 #newbook #bookfair #readershub #books
-
– video by @readers_hub_
ඊයේ රෑ භීෂනේ 🥹🫠 #දැන්සැපද #කෙලියානෙදලේව්කේබණ්ඩාර #භීෂන්සෙ
Showing 27 of 248 videos
Load more videosExplore & export videos
Uses the videos loaded on this page. Load more to include older ones.
Videos by month
Follower history
Recorded each time someone opens this profile here, so there are gaps between visits.
About @readers_hub_
Joined TikTok