SAMITHA 🪬🇱🇰🇧🇭🇸🇨 profile picture

SAMITHA 🪬🇱🇰🇧🇭🇸🇨 (@samitha__8)

Followers
4.2K followers
Following
1.4K following
Likes
67.8K
Videos
251

02/07🎂 💚Samiya💚 Chef life 🥺💜🧑🏼‍🍳

Playlists Liked videos

Videos

  • උයන ගමන් හොරෙන් ගත්තු එකක් 🫠🫠 Mr.Malitha _official🇸🇨 පරන බර අවි 😮‍💨 CapCut seychellestiktok🇸🇨 – video by @samitha__8 Pinned , 7.3K views, duration 0:53

    උයන ගමන් හොරෙන් ගත්තු එකක් 🫠🫠@Mr.Malitha _official🇸🇨 පරන බර අවි 😮‍💨 #CapCut #seychellestiktok🇸🇨 #samiboy #cheflife #හලාවත_අපි

  • a sutiyah 😚🤗😟🌸 හලාවත_අපි chamathrukshan0 __pu_ppy__ sammii181 – video by @samitha__8 Pinned , 114K views

    a sutiyah 😚🤗😟🌸#හලාවත_අපි @chamathrukshan0 @__pu_ppy__ @sammii181

  • I'm Feeling Hungry 😮‍💨🧑‍🍳🖤 Chef fyyyyyyyyyyyyyyyy CapCut lagoonabeach🏖luxuriousresortandspa – video by @samitha__8 Pinned , 1.4K views, duration 0:16

    I'm Feeling Hungry 😮‍💨🧑‍🍳🖤 #Chef #fyyyyyyyyyyyyyyyy #CapCut #lagoonabeach🏖luxuriousresortandspa

  • 😌 CapCut seychellestiktok🇸🇨 – photo post by @samitha__8 Photo post , 648 views

    😌 #CapCut #seychellestiktok🇸🇨 #samiboy #fyp #හලාවත_අපි

  • ❛❛ පරිණත ආදරේ කියන්නෙ වෙනස්ම හැඟීමක්, පරිණත වෙද්දි අපි ආදරේ දකින විදිය වෙනස්වෙනවා, එයා ගෙදර ගියා… – video by @samitha__8 , 747 views, duration 0:14

    ❛❛ පරිණත ආදරේ කියන්නෙ වෙනස්ම හැඟීමක්, පරිණත වෙද්දි අපි ආදරේ දකින විදිය වෙනස්වෙනවා, එයා ගෙදර ගියා කියලා දැනගත්තම හිතට දැනෙන සැනසීමට අපි ආදරේ කියනවා, එයා බොන්න කැමතිම බීම එකේ රහ දැනගෙන ඉන්න එකට ආදරේ කියනවා, ජීවිතේට එන පලවෙනි කුණාටුවෙදිම අතෑරලා දාන්නෙ නැතුව හැම සෘතුවකම අපි ලඟ ඉන්නවට ආදරේ කියනවා, ජීවිතේ කිසි විශේෂ දෙයක් නැති සාමාන්‍ය හැඟීමක් වෙන කාලෙකත් එකම කෙනාව ආයෙ ආයෙ තෝරගන්න එකට අපි ආදරේ කියනවා. පරිණත ආදරේක දවස ගානෙ ඔප්පුකරන්න දේවල් තිබුනෙ නෑ. එහෙම ආදරයක් කවුද මුලින් කතාකෙරුවෙ, කවුද වැඩිපුරම ආදරේ කිව්වෙ කියන එක ගණන් බැලුවෙ නෑ, ඒ ආදරේ ඇතුලෙ තිබුනෙ නිහඬතාවය එක්ක බැඳුන සැනසීම, විශ්වාසෙකින් හිතට දුන්න හයිය, සදාකාලික හැඟීමක දැනෙන ලස්සන. ටික ටික පරිණත වෙද්දි අපි ආදරේ කරන්න පටන්ගත්තෙ බැඳීමක් ඇතුලෙ තියෙන සැනසීමට. ජීවිතේ තැනකදි අපි හැමෝම තේරුම්ගන්නවා ලස්සනම ආදරේ කියන්නෙ drama පිරුණ ගින්දර වගේ බැඳීමක් නෙවෙයි කියලා. ලස්සනම ආදරේ තමයි ජීවිතේ අමාරුම කාලවල අපි ලඟ නැවතිලා තනිරැක්කෙ. හැඟීමකට එහා ගිහින් සැනසීමක් වෙලා ලඟ ඉඳන් ජීවිතේ ලස්සන කෙරුවෙ !🖤 #CapCut #seychellestiktok🇸🇨 #samiboy #fyp #හලාවත_අපි

  • මොකද වෙන්නේ 😮‍💨👅 CapCut seychellestiktok🇸🇨 – photo post by @samitha__8 Photo post , 748 views

    මොකද වෙන්නේ 😮‍💨👅 #CapCut #seychellestiktok🇸🇨 #samiboy #cheflife #හලාවත_අපි

  • ඩුකුටු ඩුකුටු 🌚😎 CapCut seychellestiktok🇸🇨 – video by @samitha__8 , 1K views, duration 0:17

    ඩුකුටු ඩුකුටු 🌚😎 #CapCut #seychellestiktok🇸🇨 #samiboy #cheflife #හලාවත_අපි

  • වරදිනකන්ද බලන් හිටියේ 😞👎😮‍💨 CapCut seychellestiktok🇸🇨 – video by @samitha__8 , 726 views, duration 0:12

    වරදිනකන්ද බලන් හිටියේ 😞👎😮‍💨 #CapCut #seychellestiktok🇸🇨 #samiboy #cheflife #හලාවත_අපි

  • තර්ක කිරීම් නෑ වචනෙන් දෙකෙන් ඉවර කරා කින්ඩි හිනාවක් දැම්ම අයින් වුනා 😮‍💨 CapCut seychellestiktok🇸🇨 – video by @samitha__8 , 748 views, duration 0:23

    තර්ක කිරීම් නෑ වචනෙන් දෙකෙන් ඉවර කරා කින්ඩි හිනාවක් දැම්ම අයින් වුනා 😮‍💨 #CapCut #seychellestiktok🇸🇨 #samiboy #cheflife #හලාවත_අපි

  • ගොඩක් මිනිස්සු අවුරුදු තිහ කිට්ටු වෙනකොට පරිනත වෙන්න පටන් ගන්නවා...තනියෙන් හම්බ කරන්න ගත්තට පස්සේ… – photo post by @samitha__8 Photo post , 878 views

    ගොඩක් මිනිස්සු අවුරුදු තිහ කිට්ටු වෙනකොට පරිනත වෙන්න පටන් ගන්නවා...තනියෙන් හම්බ කරන්න ගත්තට පස්සේ රටකට ඇවිත් තනියම ජීවත් වෙන්න ගත්තට පස්සේ අර ගෙදරින් කකා හිටපු කාලේ හිතපු තරම් ජීවිතේ සුන්දර නෑ කියලා තේරෙන්න ගන්නවා..ජීවිතේ හරි අමාරුයි කියන එක තදින්ම දැනෙනවා..ඒ විතරක් නෙවෙයි මිනිස්සුන්ගේ ප්‍රශ්ණ දැකලා..මිනිස්සු වෙනස් වෙන විදිය දැකලා අර බොළද හිත් මැරෙනවා හිත් දරදඩු වෙනවා..ආදරේ කියන වචනය විහිලුවක් කසාදය කියන්නෙ සෙ$ස් කරන්න හදාගන්න ලයිසන් එකක් වගේ දැනෙන්න ගන්නවා...කොටින්ම කිව්වොත් යථාර්ථය අවබෝධ වෙන්න ගන්නවා..ගොඩක් මිනිස්සු මහණ නොවුනට ජීවිතේ කියන්නෙ දුකක් බැදීම් කියන්නෙ තවත් දුකක් කියල ඔය වයස වෙනකොට තේරුම් ගන්නවා.. ඕකට හේතු ගොඩක් තියෙනවා පන්ති වල හිටපු ලස්සන කෙල්ලො ඒ කාලේ ඉස්කෝලේ හිටපු පට්‍ටම කෑලී අවුරුදු විසි ගණන් වලින් බැදල දරුවෝ හදලා වැරහිලා ඉන්න හැටි දැක්කම හික් ගෑවෙනවා....කොල්ලොත් ඉස්සර පට්ට සැහැල්ලුවෙන් හිටපු උන් ලමයි හදාගෙන ප්‍රශ්ණ ගොන්නක් ඔළුවට දාගෙන පිස්සො වගේ ඉන්න විදිය දැක්කම බය හිතෙනවා..උන්ගේ ප්‍රශ්ණ ඇහුවම මහණ වෙන්න හිතෙනවා ගිහින් ..ඉස්සර පන්තියේ හිටපු හන්සම් කොල්ලො ප්‍රශ්ණ දරාගන්න බැරුව බීල බඩවල් ඇවිත් සමහර උන්ගේ ජිම් පප්පලා වගේ ඕවා පේන්න ගත්තම අර තිහ පැනපු බැදපු නැති සෙට් එකට අනේ හපෝ කියලා හිතෙනවා.. ඒ විතරක් නෙවෙයි ආත්ම හතක් එකට ඉස්සරහටම යන්න වගේ හිටපු ඉසුරුමුණි පෙම් යුවල වගේ හිටපු සමහර උන් ඩිවෝස් වෙන්න නඩු දාලා ..අවුරුදු පහ හය සම්බන්ද තිබිලා දෙන්නට දෙන්න නැතුව බැරුව වගේ හිටපු උන් මරාගන්නවා දකිනවා බැන්දට පස්සේ එතකොට ඔය රටවල් වලට වෙලා තනිකඩව ඉන්න උන්ට දකින්නම වෙන්නෙ කසාද කඩන් රටවල් වලට ඇවිත් දරුවෝ ජීවත් කරන්න තනියම මාර කට්ටක් කන ගෑණු ..ඒ ගෑණු එක්ක පැයක් කතා කරොත් කසාද බදින්න බයම හිතෙනවා..උන්ට මෙහෙම උනා නම් අපිට මොනවා නොවෙයිද හිතෙනවා.. ඒ විතරක් නෙවෙයි අර වයසට ගියාම වතුර බොන්න දෙන්න ලමයි ඉන්න ඕනි කියන ආකල්පය දැන් උන්ගෙ ඔළු වලින් යන්නම යමින් ඉන්නේ..ඒ නිසා ගොඩක් ලමයි ඕනි නිසා අකමැත්තෙන් හරි බදින ප්‍රතිශතය දැන් අඩුයි..ඒ විතරක් නෙවෙයි මහන්සි වෙලා හදපු ළමයි කාලකන්නි වගේ හැදෙන විදිය දෙමපියෝ නැත්තටම නැති කරලා දාන විදිය කෙයාර් නොකරන විදිය දැක්කම අර කසාද එපා වෙලා ඉන්න උන්ට ළමයිනුත් එපා වෙනවා මොකටද තමන්ට තමුනුත් නැති කරන් ළමයි නැහිලා හදල කියලා හිතෙනවා.. ඒ විතරක් නෙවෙයි කාලයක් නිදහසේ ඉදල මිනිස්සු නිදහසට ආදරේ කරන්න ගන්නවා..ඔය වයස වෙද්දි කාලයක් එක දිගට තනියම ඉදල ඇදකවත් කවුරුත් තමන්ගේ නිදාගන්නවා කියන එකත් හරිම කරදරයක් විදියට පේන්න ගන්නවා..තමන් ඒ ගෙවපු තනිකඩ නිදහස් ජීවිතේ නැති කරගන්න හිතන්න හරිම අමාරුයි..ආදරේ ඕනි කියල පටන් ගත්තත් අර කටුස්සා දුවන්න ගත්තා වගේ තමා මුල් ටිකේ ලව් කරන් නැගගෙන යනවා ලව් එක ටික දවසක් ගියාම හපෝ මේක මල වදයක් කියලා නවත්තන්න හිතෙනවා..ගොඩක් ඔය වයසේ මිනිස්සු ශරීරික බැදීම් හොයනවා විතරයි ඒවත් දවසයි දෙකයි ඉවරයි..හදවතේ බැදීම් නෑ..ඒවත් එපා කියලා පාඩුවේ ඉන්න උන් ඕනි තරම් ඉන්නවා ඉතින් ළමයෝ කසාදයක් ඕනි නම් ඔය වයසට කලින් කරගන්න...... #CapCut #seychellestiktok🇸🇨 #samiboy #cheflife #හලාවත_අපි

  • ලෝකයා හිත පාරණ හැම මොහොතකම ඒ තුවාල සනීප කරන්න ඔයාට ඉන්නේ ඔයා විතරමයි ඒ නිසා මොනවා වුණත්, ❤️‍🩹 ඔයා… – photo post by @samitha__8 Photo post , 1K views

    ලෝකයා හිත පාරණ හැම මොහොතකම ඒ තුවාල සනීප කරන්න ඔයාට ඉන්නේ ඔයා විතරමයි ඒ නිසා මොනවා වුණත්, ❤️‍🩹 ඔයා ඔයාව හැමදාම ආදරෙන් පරිස්සමින් බලාගන්න.... 🌸 #CapCut #seychellestiktok🇸🇨 #samiboy #cheflife #හලාවත_අපි

  • Sry for mistakes 🥹🥹 channuka CapCut mandaramhandawe seychellestiktok🇸🇨 – video by @samitha__8 , 524 views, duration 1:10

    Sry for mistakes 🥹🥹 @channuka #CapCut #mandaramhandawe #seychellestiktok🇸🇨 #samiboy #fyp

  • එයාලා දන්නේ මම ඔයාව අතහැරියා කියලා විතරයි. ඒත් එයාල දන්නෙ නෑ ඔයා වෙනුවෙන් මන් මගේ හිත කොච්චර… – video by @samitha__8 , 637 views, duration 0:20

    එයාලා දන්නේ මම ඔයාව අතහැරියා කියලා විතරයි. ඒත් එයාල දන්නෙ නෑ ඔයා වෙනුවෙන් මන් මගේ හිත කොච්චර වාරයක් බිඳගත්තද කියලා ඔයා ආදරෙන් කතා කරන එක වචනයක් වෙනුවෙන්, එක message එකක් වෙනුවෙන්, එක පොඩි අවධානයක් වෙනුවෙන් පවා හිත පුරා බලන් හිටිය තරම් එයාල දන්නෙ නෑ. ලෝකෙම මට එපා වෙද්දිත්, ඔයා විතරක් ඇති කියලා මන් ප්‍රාර්ථනා කරපු රෑවල් ගැන. ඔයාට නොදැනිම, ඔයාගේ හිනාවක් දැක්කම මගේ දුක් ටිකකට හරි අමතක වුණ හැටි ගැන. ඔයාගෙ එක “කොහොමද?” කියන වචනයක් පවා මගේ මුළු දවසම හොඳ කරලා දාපු හැටි ගැන. ඔයා නිසා රිදුණා කියන්න ලේසියි. ඒත් ඒ රිදවීම් අතරෙත්, “තව ටිකක් ඉවසුවොත් හරි යයි” කියලා මාවම මන් රවට්ටගෙන හිටිය හැටි කවුරුත් දන්නෙ නෑ. කී පාරක් හිත කඩන් වැටුණත්, “මේ පාර වෙනස් වෙයි” කියලා ආයෙත් ඔයා ළඟටම හිත දිව්ව හැටි දන්නෙ නෑ. ජීවිතේ වටිනම දේවල් මගෙන් ඈත් වෙද්දිත්. මගේ හිනාව අඩුවෙද්දිත්. මගේ හිත මහන්සි වෙද්දිත්. මන් තාමත් ඔයා ළඟම හිටියෙ, ආදරේ කියන්නෙ අත්හැරීම නෙවෙයි කියලා විශ්වාස කරපු නිසා. ඒත් සමහර ආදර තියෙනවා අල්ලන් ඉන්න තරම්ම, අතෑරලා යන්නත් හිත කඩන. මොකද සමහර වෙලාවට, කෙනෙක්ට ගොඩක් ආදරේ කරන එකත් රිදවීමක් වෙනවා. එයාව නැති කරගන්න තියෙන බය නිසා, තමන්වම නැති කරගන්න තරම්. එයාල දකින්නෙ අන්තිමට මන් ඈත් වුණ එක විතරයි. “අතෑරියා” කියලා ලේසියෙන් තීරණය කරයි. ඒත් එයාල දන්නෙ නෑ මන් යන්න කලින් කොච්චර කාලයක් හිතින් කඩා වැටිලා හිටියද කියලා. කොච්චර රෑවල් නිදාගන්න බැරුව, “තව ටිකක් ඉන්නද... නැත්නම් යන්නද කියලා මගේම හිත එක්ක යුද්ධ කරාද කියලා. මොකද ඇත්තටම , මන් ඔයාව අතෑරියේ නෑ. මන් අතෑරියේ, ඔයාව රැකගන්න ගිහින් ටික ටික අහිමි වෙලා ගිය මාවම...” #CapCut #seychellestiktok🇸🇨 #samiboy #හලාවත_අපි #fyp

  • Call එකක් ගත්තෙ නැහැ කියල ලොකු ප්‍රශ්නයක් වෙනවද…? ඒ වචන ටික සමහර වෙලාවට සාමාන්‍ය වාක්‍යයක් වගේ… – video by @samitha__8 , 782 views, duration 0:10

    Call එකක් ගත්තෙ නැහැ කියල ලොකු ප්‍රශ්නයක් වෙනවද…? ඒ වචන ටික සමහර වෙලාවට සාමාන්‍ය වාක්‍යයක් වගේ. ඒත් මනෝවිද්‍යාත්මකව බැලුවොත් ඒක තුළ තියෙන්නෙ දෙන්නෙකුගේ හැඟීම් වටහාගන්න බැරි වීමයි. මිනිස්සුන්ට ආදරේ වෙද්දි, ඔවුන්ගේ මොළයේ attachment system එක ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නෙ අපි ආදරේ කරන කෙනා අපිට “safe place” එකක් වගේ වෙනවා. ඒ නිසාම ඔවුන්ගේ හඬ, message එකක්, call එකක් අපේ මනසට ආරක්ෂාවක්, සැනසීමක්, ජීවිතයක් වගේ හැඟෙනවා. ඇත්තටම call එකක් කියන්නේ කාලය කන්න ගන්න දෙයක් නෙවෙයි. ඒක “මම මෙතන ඉන්නවා… ඔයාට අමතක වෙලා නෑ…” කියන සහතිකයක්. සමහර වෙලාවට, එක message එකක්ට පුළුවන් අවුල් වෙලා තියෙන හිතක් සන්සුන් කරන්න. එක call එකකට පුළුවන් දවස පුරා බර වෙලා තියෙන හුස්ම සැහැල්ලු කරන්න. ඒත්… එක පාර්ශවයක් ඒ දේවල් වදයක් විදියට දකිද්දි, අනික් පාර්ශවයට ඒක අපේ ආදරේට වටිනාකමක් නැති බව වගේම දැනෙනවා. ඒක තමයි psychological pain එක. කෙනෙක්ට අවශ්‍ය වෙන්නේ අවධානය. ඒත් ඔවුන්ට ලැබෙන්නේ දුර සම්බන්ධයක් , එහෙම නැත්නම් නිශ්ශබ්දතාවයක්. ආදරේ කියන්නේ තෑගි ගොඩක් ලොකු දේවල් විතරක් නෙවෙයි. ඒක පොඩි පොඩි ස්ථාවර සම්බන්ධයක එකතුවක්. Call එකක් Message එකක් කියන්නේ ඔයාට කොහොමද කියන වචන ටිකක්. මේවා තමයි සම්බන්ධතාවයක් ජීවත් කරවන oxygen. අපි අද නොසලකා හරින call එක මැසේජ් එක, කවුරුහරි කෙනෙක්ගේ බලාපොරොත්තුවක් වෙන්න පුළුවන්. අපි හෙටට කල් දාපු message එක, අද ඔවුන්ට අවශ්‍යම comfort එක වෙන්න පුළුවන්. මොකද ආදරේදි වැදගත්ම දේ සන්නිවේදනය විතරක් නෙවෙයි ඒක emotional presence එක. ඔයා physically busy උනත්, emotionally available නම්, එක call එකක්වත් ලොකු දෙයක් වෙයි. ඒත් emotionally absent නම්, දවස පුරා කතා කරත් සම්බන්ධතාවය ඇති වෙන්නෙ නෑ. ආදරේදි call එකක් කියන්නේ ඕනම වෙලාවක ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක කෙනෙකුට ඔයා වැදගත් කියලා මතක් කරන මොහොතක් ඒ නිසා ආදරේ කරන කෙනා call කරනකොට, වදයක් විදියට බලන්න එපා. ඒ හඬ ඇතුළේ තියෙන්නෙ, මට ඔයාව ඕනෙයි කියන නිහඬ හැඟීමක්.🙂 #CapCut #seychellestiktok🇸🇨 #samiboy #හලාවත_අපි #fyp

  • අදිකව ආදරේ කරන පිරිමි..? අදිකව ආදරේ කරන පිරිමි...! ඔවුන් බැදීමක් ඇති කරගන්නේ ලේ ඇට මස් නහර වලට කා… – video by @samitha__8 , 775 views, duration 0:18

    අදිකව ආදරේ කරන පිරිමි..? අදිකව ආදරේ කරන පිරිමි...! ඔවුන් බැදීමක් ඇති කරගන්නේ ලේ ඇට මස් නහර වලට කා වැදුනු හෘද සාක්ශියක් ඇතිවයි. ඔවුන් සැමට ආදරයෙන් කාරුණිකව සලකන්නේ හදවතින්මයි. ඔවුන් ඔබ ඉදිරියේ ඔවුන්ගේ සිත් තැවුල් කියනවා නම් සතුටු වෙන්න. ඔවුන් ඔබ සමග තර්ක කරනවානම්, ඔවුන් වේදනාවෙන් කෑ ගසනවා නම්. එත් ඔබ සතුටු වෙන්න මොකද තාමත් ඔවුන් කැමති ඔබත් සමග සිටීමට. සිත ඇතුලෙන් බැදී සිටී. භයානකම දේ තමා ඔවුන්ගේ නිහඬ වීම වෙනදා මෙන් කියවන්නෙ නැත්තන් ඉල්ලිම් වෙනුවෙන් සටන් නොකරයි නම් ඔවුන් ඔබ ඉදිරියේ කදුලු සලන්න අකමැති නම්. එ තමයි ඔවුන්ගේ අත හැරීමේ පලමු පියවර. සමහර විය එය ඔබට දරාගත නොහැකි වෙවී තමන් වෙනුවෙන් කවුරුවත් නෑ කියලා දැනගත්තාම ඔවුන්ගේ සිත් ගලක් වෙන්න පටන් ගන්නවා. කිසිම කෙනෙක් කෙරෙහි හැගීමක් නැතිව යනවා කොටින්ම කිව්වොත් ඔව්න් වෙනුවෙන් මැරෙන්නම් කිව්වත් ඔව්න්ට කිසිම ගානක් නැතිව යනවා සැබෑම ආදරයක් හම්බුනත් ඔව්න්ට එය ගැන කිසිම හැගීමක් නැතිව යනවා. තව දෙයක් කිසි දිනක එ හිත්වල පලිගැනීමක් නැත. වෛර කිරීමක් නැත. සන්සුන් සිතින් නිහඬ වීමක් හා අතහැරීමක් පමණක් සිදු වෙයි. එය පලිගැනීමක්, වෛර කිරීමකට වඩා භයානකයි....🤍 මෙ තමයි අදිකව ආදරය කරන පිරිමි! #CapCut #seychellestiktok🇸🇨 #samiboy #1million #හලාවත_අපි

  • Golden peace 🥺🧡🌊 CapCut seychellestiktok🇸🇨 – video by @samitha__8 , 677 views, duration 0:19

    Golden peace 🥺🧡🌊 #CapCut #seychellestiktok🇸🇨 #1million #samiboy #හලාවත_අපි

  • Booom 😮‍💨 – video by @samitha__8 , 651 views, duration 0:12

    Booom 😮‍💨 #CapCut #1million #samiboy #හලාවත_අපි #fyp

  • Fk up 😾😮‍💨 – video by @samitha__8 , 525 views, duration 0:24

    Fk up 😾😮‍💨 #CapCut #1million #samiboy #හලාවත_අපි #cheflife

  • හිච්චි චෙප් 🥹😮‍💨👨‍🍳 – video by @samitha__8 , 623 views, duration 0:11

    හිච්චි චෙප් 🥹😮‍💨👨‍🍳 #CapCut #1million #samiboy #හලාවත_අපි #cheflife

  • ඉර බහින හැන්දෑව + තනිකම + බීච් එක + 🚬 = Best feeling ☺ – video by @samitha__8 , 793 views, duration 0:18

    ඉර බහින හැන්දෑව + තනිකම + බීච් එක + 🚬 = Best feeling ☺ #CapCut #1million #samiboy #හලාවත_අපි #fyp

  • මෙහෙම කාල තියන අය තමයි රහ දන්නේ 🥹🤤❤️‍🩹 – video by @samitha__8 , 815 views, duration 0:19

    මෙහෙම කාල තියන අය තමයි රහ දන්නේ 🥹🤤❤️‍🩹 #CapCut #1million #samiboy #හලාවත_අපි

  • කුඩ්ඩා 😮‍💨💥 – video by @samitha__8 , 1.3K views, duration 0:12

    කුඩ්ඩා 😮‍💨💥 #kudda #fyp #mallofdilmunia #fyyyyyyyyyyyyyyyy #pissuutti

  • යාලුවෙක් එක්ක සෙට් වෙලා කයියක් ගහනවා කියන්නේ වෙනම එකක් 😊🖤 Dhanuboy 🇱🇰🇧🇭 – video by @samitha__8 , 930 views, duration 0:20

    යාලුවෙක් එක්ක සෙට් වෙලා කයියක් ගහනවා කියන්නේ වෙනම එකක් 😊🖤@Dhanuboy 🇱🇰🇧🇭 #CapCut #foryou #fyyyyyyyyyyyyyyyy #100k #fyp

  • හිත සොඳුරුයි පැහැය අදුරුයි😊 jokaadalana CapCut pissuutti mnmodayek obaennaepa😊 – video by @samitha__8 , 781 views, duration 0:24

    හිත සොඳුරුයි පැහැය අදුරුයි😊 #jokaadalana #CapCut #pissuutti #mnmodayek #obaennaepa😊

  • blah blah blah 🤑🤫 – video by @samitha__8 , 671 views, duration 0:18

    blah blah blah 🤑🤫 #CapCut #fyyyyyyyyyyyyyyyy #foryou #blablablableblebleblebleblublublublu #jokaadalana

  • දබල දබල දබල😾🖤 – video by @samitha__8 , 1K views, duration 0:17

    දබල දබල දබල😾🖤 #foryou#fyyyyyyyyyyyyyyyy #Funk #100k #CapCut

  • 😮‍💨🖤 – video by @samitha__8 , 1.1K views, duration 0:46

    😮‍💨🖤 #highlight #foryou #fyp #100k #fyyyyyyyyyyyyyyyy

  • 😮‍💨❤️‍🔥 – video by @samitha__8 , 760 views, duration 0:15

    😮‍💨❤️‍🔥 #viral #foryou #fyp #CapCut #costa #fyyyyyyyyyyyyyyyy

  • එයා එහෙම කෙනෙක් ! එයාට සෑහෙන්න ගොඩක් තුවාල වෙලා තිබුණා . ඒත් කවමදාවත් එයා ඒක පෙන්නුවෙ නෑ . එයා… – video by @samitha__8 , 979 views, duration 0:26

    එයා එහෙම කෙනෙක් ! එයාට සෑහෙන්න ගොඩක් තුවාල වෙලා තිබුණා . ඒත් කවමදාවත් එයා ඒක පෙන්නුවෙ නෑ . එයා හැමදාම වගේ හැමෝම ඉස්සරහා සද්දෙට හිනා උනා . මේ ලෝකෙ වැඩියෙන්ම සතුටින් ඉන්න ලස්සන මනුස්සයා කියලා හිතෙන තරමටම . ඒත් එයා මහ බොරුකාරයෙක් ... දරාගැනීම ඉහළම මනුස්සයා එයා ... වෙස් මූණක් නැතුවම පුලුවන් හැමවෙලාවකම හිනා උන කෙනා එයා ... වේදනාව හංගගෙන අනිත් මිනිස්සු හිනාවෙන දිහා බලලා සතුටු උන කෙනා එයා ... ඉතින් මගෙ ජීවිතේ දැකපු හිත හයියම කෙනා එයා . ඒ වෙන කවුරුත් නෙවෙයි ඔයා 🤍 මං මටම කියා ගත්තා 🙂🥀 #capcut #හලාවත_අපි #samiboy #fyppppppppppppppppppppppp #viral

  • මොන දේ කරන්නත් සේරටම කලින් හුරු කරගත්තෙ අතනේ 🌚💀 – video by @samitha__8 , 2.1K views, duration 0:17

    මොන දේ කරන්නත් සේරටම කලින් හුරු කරගත්තෙ අතනේ 🌚💀 #capcut #හලාවත_අපි #samiboy #fyppppppppppppppppppppppp #viral #Chef #cheflife

Showing 30 of 251 videos

Load more videos

Explore & export videos
Follower history

Recorded each time someone opens this profile here, so there are gaps between visits.

About @samitha__8

Joined TikTok