💝🐰"Seww 𝐁ʙh"🐼💋 (@seww599)
- Followers
- 3.7K followers
- Following
- 4.3K following
- Likes
- 17.9K
- Videos
- 91
🦋💗11:11🦋💗 🎂🍻 WiSh Me 06/14 🍻🎂 💐🦋 25+💐🦋 Seww 🥺❤️🩹
Videos
-
– video by @seww599
Pinned
මට මොනාද වෙලා නැත්තේ 😊❤️🩹
-
– photo post by @seww599
Pinned
Photo post
අහම්බෙන් හම්බුන ආගන්තුකයෙක්.. මනින්න බැරි තරම් ආදරයක් දීලා, මුළු ලෝකයක් ඉස්සරහ මාව තනි කරලා ගියා.. 💔 දාලා යන්න එපා කියලා, පස්සෙන් අඬ අඬා ආපු කාලයක් තිබ්බා.. ඒත්.. එක තැනකදි මං තේරුම් ගත්තා, ඕනෙමයි කියලා හිතුනත්, දැන් මං කතා නොකර ඉන්න උත්සහ කරනවා.. නොදැක ඉන්න කොච්චර අමාරු වුණත්, හිතලම මං ඔයාගෙන් ඈත් වුණා.. අනේ මන්දා.! අතෑරලා ගිය ඔයා අද වෙන කොහේ හරි ලස්සනට සතුටින් ඉන්නවා.. ඒත් මං., තාමත් මගේ අහිංසක හිත හදාගන්න බැරුව, තනියම දුක් විඳිනවා..💔🫶 කමක් නෑ කොහෙ කොතනක හිටියත් සතුටින් ඉන්න 🥺❤️🩹
-
Photo post
-
– video by @seww599
"කවුරුත් නැති වෙලාවක වුණත් මං ළඟ මම හිටියා... ඒ ඇති " ♥️💪📌️
-
– video by @seww599
මට එයාව අදටත් මතක් වෙනවා 😊❤️🩹
-
– video by @seww599
සාප නොකළට මට වචනෙන් හරි වරදක් කරපු අයට ඒ කියන ඒවා පැකට් වෙනවා කියලා දැනගෙන පාඩුවේ ඉන්න මම 😌✌️👊
-
– video by @seww599
ජිවිතෙට මොන මිනිස්සු ලං උනත් හිතට දැණුන මිනිස්සු ලේසියෙන් අමතක කරන්න බෑ එකට කාල සීමාවක් ආදාල නෑ 😊❤️🩹
-
– video by @seww599
#onthisday කවදාවත් තරු එළියෙ ඉර පායන්නෙ නෑ දන්නවා 🥺❤️🩹
-
Photo post
-
– video by @seww599
බොරදිය බොන්නෙ නෑ මං මී බඳුනට ආසයී තව 😊🧚🤍
-
– video by @seww599
එන බවයක හරි ඔබ ලබෙන්නට කියා 🥺❤️🩹 හැම බවයම මේ හිත පතනවා ඔයා 🥺💔
-
– video by @seww599
ඒ වාගෙ මං දරාන ඉන්න ගින්න පිටට නොපෙනුනි 😊❤️🩹@꧁☆☬𝙿𝚊𝚜𝚒𝚢𝚊☬☆꧂
-
– video by @seww599
" අපේ ජීවිත වල විදින්න තියෙන දේවල් වලට, වඩා විදවන්න තියෙන දේවල් අසීමිතයි ...! 😊❤️🩹
-
– video by @seww599
මගේ මොන තරම් අඩුපාඩු තිබුණත් එක දෙයක් මං හරියට කරා... මං ආදරෙන් ළගට ගත්ත ඔයාව මට නැති වෙනකන්ම මං ආදරේ කළා... මට සමාවෙන්න අපේ බලාපොරොත්තු, හීන වලට යනකන් ළගින් ඉන්න බැරි උනාට... මං ආස කරේම ඔයා එක්ක ලස්සන ගමනක් යන්න ඒත් මගේ තිබුණු පොඩි පොඩි අඩුපාඩු ඔයාට දරාගන්න බැරි වෙයි කියලා හිතුවේ නැහැ... ඔයාට ආදරේ කරන්න ගත්තත් හරි' මට වෙන කිසිම කෙනෙක්ව පෙණුනේ නැහැ... ඔයාව අයිතිකරගන්න එක කෙසේවෙතත්' මට ඕනේ වුනේ මගේ ආදරේ ඔයාට පෙන්නන්න... සමහරවිට මං ඒකට තෝරගත්ත විදිය වැරැදි ඇති... වෙන කෙනෙක් කතා කරත් බැලුවත් ඊරිසියා කරේ තරහකට නෙමේ... ඒ තරම් මං ඔයාට ආදරේ කරපු නිසයි ඔයාව නැති කරගන්න වත් හිතපු නැති මට : අන්තිමට මං බයෙන් හිටපු දේවල් ඒ විදියටම මට සිද්ද වුණා...🥺❤️🩹
-
– video by @seww599
#හීන්_සැරේ_නුඹ_ඇවිදින්_👣💫🤍
-
– video by @seww599
ආදරේ නැද්ද අනෙහ් 😥🤭😺
-
– video by @seww599
❤️🩹🥺 උබ මතක් වෙන්නෙම නෑ කියලා නෑ .... බොරු කියන්න ඕනි නෑ.... වෙලාවකට ෆෝන්නෙක රින්ග් වෙද්දි දුවගෙන ගිහින් ඩිස්ප්ලේ එකේ උඹේ නම හොයන වෙලාවන් තියෙනවා.... සමහර සිංදු කනට වැටෙද්දි.... උඹත් එක්ක හිටපු වෙලාවන් මැවිලා පේන වෙලාවල් තියෙනවා..... යාලුවො ඇවිත් එයාලගේ ආදර ගැන කියද්දි... අනේ උඹත් හිටියනම් කියලා හිතුනු වෙලාවල් ඇති තරම් තියෙනවා.... ෆිල්ම් වල ටෙලිඩාම වල ආදරේ හැටි දකිද්දී....... අනේ උඹ එක්කත් මෙහෙම හිටියා නේද කියලා මතක් වෙන වෙලාවල් ඕන තරම් තියෙනවා.... ඉර බැහැගෙන යන හැන්දෑවට එලියට වෙලා අහස දිහා බලාගෙන හිතට දැනෙන තනිකමත් එක්ක.... අනේ උඹ මමයි එක තැනක උන්න නම් හිතුන වෙලාවන් අනන්තවත් තියෙනවා... ඉතින් මට උඹව මතක් නොවෙන වෙලාවක් නැති තරම්...... ඒ තරම් උඹ ට හරි ආදරෙයි .......❤️🩹🥺
-
– video by @seww599
ළගින් ඉන්නම ඕන කාලෙදි සමහරු සදහටම මගඇරුණා ! 🥺🕊️
-
– video by @seww599
ජිවිතේ හැම බලාපොරොත්තුවක්ම ටිකෙන් ටික නැතිවෙලා යනවා 🥺❤️🩹
-
– video by @seww599
ඇස් පියන් අතර දග කරන රූපේ ඔබමයි තමයි ගිනි අරන් දැවෙන හදවතේ තාම ඔබ ඉන්නවා 🥺❤️🩹
-
– video by @seww599
නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා🎂💗 මගෙ රත්තරනෙ හැමදාම ඔයා සතුට්න් හිතේ සැනසීමෙන් ජිවත් වෙන්න ඕනෙ මං මාව දරාගෙන ඉන්න එකම හේතුව ඔයා ඉතිම් මගේ ලෝකෙ ඔයාට #සුබම🎂🎂සුබ🎂උපන්දිනයක්🎉වේවා🎉අම්මේ 💗🫂🌍 සීයක් ආයුගෙන මගෙත් ආයුගෙන මටත් වඩාකල් ඔබ ජීවත් වේවා 🥺💗🌍
-
– video by @seww599
Happy Birthday My Photo Copy Thank you So Much For Being My Life Part 💗🫂🎂
-
– video by @seww599
Happy Birthday To Me 🎂💗💐
-
– video by @seww599
Replying to @kaveeofficial93 😁🤭 තන්කුයී අනෙහ් 💗🫂
-
– video by @seww599
කවදාවත් මට බැ මාත් එක්ක ඉදපු මං දරැවෙක් වගේ බලා ගත්තු එයාට වෛර කරන්න ඒත් මං ආදරේට වෛර කරනවා.මං ප්රර්තනා කරනවා මේ හිතේ කවදාවත් නැවත ආදරයක් උපදින්න එපා කියලා 🥺💔
-
– video by @seww599
නුඹ ගාව දැවටීලා මා සැනසුණා 🥺❤️🩹
-
– video by @seww599
𝗛𝗮𝗽𝗽𝘆 𝗠𝗼𝘁𝗵𝗲𝗿'𝘀 𝗗𝗮𝘆!!! 🤍🌸✨ ජිවිතේ වැඩියෙන්ම කියවුන වචනය ජිවිතේ ලස්සනම මතක තියෙන තැන ජිවිතේ ලස්සන කරපු අකුරැ තුන ජිවිතේම දුන්න ඇය අම්මා !....මගෙ ලොකෙහ් මං හරි ආදරෙයි මගෙ අම්මෙ 🌍🥺💗
-
– video by @seww599
මතක මරන්න පුලුවන් වුනානම්... අපිටත් නොමැරි මැරි මැරි ඉන්නෙ නැතුව ඉන්න තිබුණා....🤍#sewwa💘✨️
-
– video by @seww599
සොරි හලොව් 😁🤣 #sewwa💘✨️
-
– video by @seww599
දන්නවාද, මිනිස්සු ඇත්තටම කඩා වැටෙන්නේ අඬද්දි නෙමෙයි, අඬන්න ඕනි හේතු වලටත් අඬාගන්න බැරි වෙද්දී.... 😔❤️🩹#sewwa💘✨️
Showing 30 of 91 videos
Load more videosExplore & export videos
Uses the videos loaded on this page. Load more to include older ones.
Videos by month
Follower history
Recorded each time someone opens this profile here, so there are gaps between visits.
About @seww599
Joined TikTok