Twinkle Tales profile picture

Twinkle Tales (@twinkletalez)

Followers
910 followers
Following
66 following
Likes
9K
Videos
65

🎀 Handmade with love 💕 Every item has a tale 👇 Let yours begin here Contact Us On Whatsapp 👇 0763103097

Playlists Liked videos

Videos

  • 🙈💗🫶 – video by @twinkletalez Pinned , 1.6K views, duration 0:19

    🙈💗🫶 #CapCut #totebag #fyp #goviral #smallbusiness

  • Packet with art & love ❤️✨🎨 📍100% hand painted 📍Customized orders DM Whatsapp to place your order… – video by @twinkletalez Pinned , 5.3K views

    Packet with art & love ❤️✨🎨 📍100% hand painted 📍Customized orders DM Whatsapp to place your order 💕 076 310 30 97 💕 #totebag #curlyhair #smallbusiness #trending #viral

  • Let's paint a tote bag with me 🤗💗🎨🖌️ – video by @twinkletalez Pinned , 17.6K views

    Let's paint a tote bag with me 🤗💗🎨🖌️ #totebag #supportlocal #girlythings #trending #viral

  • පුංචි cat lovers ලා වෙනුවෙන් හදපු මේ cute tote bag එක වගේම pouch එක 🥹💕 👜 Spacious & reusable 🎨… – photo post by @twinkletalez Photo post , 403 views

    පුංචි cat lovers ලා වෙනුවෙන් හදපු මේ cute tote bag එක වගේම pouch එක 🥹💕 👜 Spacious & reusable 🎨 Hand-painted with love 🐾 Unique designs (can be customized) 🌷 Everyday outfits 🌀 Bag price- 950/= only 🌀 🌀 Pouch price- 200/= only 🌀 අඩු ගානකට මේ වගේ ලස්සන tote bag එකක් customize කරගන්න අදම message එකක් දාන්න 😊🫶 🌀 076 310 30 97 🌀 🌀 DM or send a Whatsapp message for more deails & place your order 🩵 #totebag #handpainted #fyp #goviral #fypシ

  • Hi cutiesss 🤗🩵 පහුගිය කාලෙම exams එක්ක වැඩ ගොඩක් වැඩි වුන නිසා business එකේ වැඩ කාලෙකට නවත්තලා… – video by @twinkletalez , 457 views, duration 0:38

    Hi cutiesss 🤗🩵 පහුගිය කාලෙම exams එක්ක වැඩ ගොඩක් වැඩි වුන නිසා business එකේ වැඩ කාලෙකට නවත්තලා තමයි තිබුනේ. ගොඩක් අය messages දාලා තිබුනා. ඔන්න අද ඉඳන් ආයෙම business එකේ වැඩ පටන් ගන්නවා ළමායී... 🙈🩵 ඔයාලට කලින් වගේම ආයෙම orders place කරගන්න පුලුවන්... 🥰🫶 මේ වගේ ලස්සනට tote bag එකක් customize කරගන්න අපිට Whatsapp message එකක් එවන්න... 🌀 076 310 30 97 🌀 කලින් එවපු reply ලැබුනෙ නැති messages තියේ නම් "up" කියලා ආයෙම msg එකක් එවන්න කියලා ආදරෙන් ඉල්ලනවා 🥺🩷 #totebag #handpainted #fyp #viral #goviral

  • Luckily, those two will be together without cheating 😂🍒♥️ Contact us on Whatsapp to place your… – video by @twinkletalez , 3.3K views, duration 0:35

    Luckily, those two will be together without cheating 😂🍒♥️ Contact us on Whatsapp to place your order 🤗🫶 🌀 076 310 30 97 🌀 #totebag #cherry #makeitvirаl #fypシ゚ #viral

  • Let's pack together 🙈🩷🫶 Contact us on Whatsapp to place your order 🤗💕 🌀 076 310 30 97 🌀 – video by @twinkletalez , 1.5K views, duration 0:39

    Let's pack together 🙈🩷🫶 Contact us on Whatsapp to place your order 🤗💕 🌀 076 310 30 97 🌀 #totebag #fypシ゚ #makeitviral #pink #fyp

  • Order Book 📖️🩷 කලින් video එක දැකලා ගොඩක් අය මට messages දාලා තිබුනා order book එක හදාගත්තු විදිය… – video by @twinkletalez , 48.7K views, duration 1:02

    Order Book 📖️🩷 කලින් video එක දැකලා ගොඩක් අය මට messages දාලා තිබුනා order book එක හදාගත්තු විදිය video එකකින් ගේන්න කියලා 🥹💗 මුලින්ම කියන්න ඕනි, business එක පටන් ගන්න දවස් වල මටත් ලොකු idea එකක් තිබුනෙ නෑ මම මොනාද හරියටම note down කරගන්න ඕනි කියලා 🥹💕 මම මුලින්ම මට තේරෙන විදියට පලවෙනි පිටුවෙ chart එකක් හදාගෙන අවශ්‍යම විස්තර ටික ලියාගත්තා 🙈🩷 Orders 15ක් 20ක් විතර ලියාගෙන යද්දි මට තේරුනා මම මෙන්න මේ දේවල් වෙනම පැහැදිලිව ලියන්න ඕනි, මේ දේවල් එකතු කරගන්න ඕනි, මේක මේ විදියට ලියාගත්තොත් මට ලේසියි කියලා 🥰💗 ඉතින් මම ඒ විදියට තමයි මේ video එකේ පෙන්නන විදියට මගේ order book එක හදාගත්තේ 🙈💕 එක එක්කෙනා කරන business එකත් එක්ක මේ order book එකේ include වෙන දේවල් චුට්ටක් එහෙ මෙහෙ වෙන්න පුලුවන් 🤗💗 ඒ වගේම ඔයාට laptop එකක් or tablet එකක් තියෙනම්, Excel sheet එකකට මේ details enter කරගන්නත් පුලුවන් ලියට එක ඔයාට කරදරයි නම් ☺️ මම මේ විදියට ආස නිසා මම මේක තෝරගත්තා 🥰 ටික කාලයක් යද්දි ඔයාටම තේරෙනවා ඔයාට ගැලපෙන විදියට ඒක වෙනස් කරගන්න 🥰❤️ මගේ book එක හදපු විදිය ඉල්ලපු අයට තමයි මේ video එක 🤗🩷 මේකෙන් ඔයාලට පුංචි උදව්වක් වගේම idea එකක් ගන්න පුලුවන් වෙයි...🤗🩷 එහෙනම්... Good luck හැමෝටම...🤗🫶 #orderbook #smallbusiness #smallbusinessowner #makeitvirаl #fypシ゚

  • 50+ orders completed 🥹💗 I'm so grateful for this love 🥹💗🫶 ලස්සනයි නේද මගේ book එක? 🙈💘 – video by @twinkletalez , 71.3K views, duration 0:17

    50+ orders completed 🥹💗 I'm so grateful for this love 🥹💗🫶 ලස්සනයි නේද මගේ book එක? 🙈💘 #orderbook #smallbusiness #makeitvirаl #fypシ゚ #fyp

  • Favourite task 😌💗 Let's pack together 🙈🌸💞 – video by @twinkletalez , 1.3K views, duration 0:27

    Favourite task 😌💗 Let's pack together 🙈🌸💞 #totebag #handpainted #fyp #makeitvirаl #fypシ゚

  • මේක මට හුඟක් special design එකක් මගේ පුංචි business එක පටන් ගත්තු දවසෙ ඉඳන්ම...🙈💗 🌷 මම මුලින්ම… – video by @twinkletalez , 5.8K views, duration 0:38

    මේක මට හුඟක් special design එකක් මගේ පුංචි business එක පටන් ගත්තු දවසෙ ඉඳන්ම...🙈💗 🌷 මම මුලින්ම Majie අක්කිගෙ support local dreams series එකට යැව්වෙ මේ tote bag එක 🌷 මට පලවෙනි order එක ආවෙ මේ tote bag එකට 🌷 මම දැනට කරපු orders 50+ අතරින් වැඩිම orders ගානක් ආවෙත් මේ tote bag එකට 🌷 මම ආසාවෙන්ම paint කරන මම ආසම art එකක් මේ ඉතින් ඒකයි මම කියන්නේ මේක මගේ lucky tote bag එක කියලා... 🙈♥️🧿 මේ වගේ ලස්සන tote bag එකකට ඔයත් ආසයි නම් අදම අපිට Whatsapp message එකක් එවන්න...🫣💗 🌀076 310 30 97🌀 #totebag #smallbusiness #makeitvirаl #fypシ゚ #fyp

  • පිස්සු හැදෙන තරම් ලස්සන order එකක් තමයි මේ pack කරලා යැව්වේ...🫣💗😌🍒🌸 මේ වගේ ලස්සනට ඔයාගෙ tote bag… – video by @twinkletalez , 1.3K views, duration 0:26

    පිස්සු හැදෙන තරම් ලස්සන order එකක් තමයි මේ pack කරලා යැව්වේ...🫣💗😌🍒🌸 මේ වගේ ලස්සනට ඔයාගෙ tote bag එක pouch එක ඔයා ආසම විදියට customize කරගන්න අදම අපිට Whatsapp message එකක් එවන්න 🙈💞 🌀 076 310 30 97 🌀 #totebag #pouch #fypシ゚ #viral #handmadewithlove

  • Cute Cherry Pouch 🙈🍒🌸 Contact us on Whatsapp to customize yours 🤗🍃 🌀 076 310 30 97 🌀 – video by @twinkletalez , 1.4K views, duration 0:35

    Cute Cherry Pouch 🙈🍒🌸 Contact us on Whatsapp to customize yours 🤗🍃 🌀 076 310 30 97 🌀 #pouch #cute #makeitvirаl #fyp #fypシ゚

  • Let's pack together 🙈🌸💞 Contact us on Whatsapp to place your order 🤗💗 🌈️ 076 310 30 97 🌈️ – video by @twinkletalez , 820 views, duration 0:31

    Let's pack together 🙈🌸💞 Contact us on Whatsapp to place your order 🤗💗 🌈️ 076 310 30 97 🌈️ #totebag #handmadewithlove #fypシ゚viral #fyp #viralvideo

  • Let's keep going 🥰🤝💗🫶 – video by @twinkletalez , 570 views, duration 0:29

    Let's keep going 🥰🤝💗🫶 #smallbusiness #smallbusinessowner #fyp #fypシ゚viral #goviral

  • Let's pack a large capacity tote bag with me 🤗💞🌸 Contact us on Whatsapp to place your order...🎀💗 🌷… – video by @twinkletalez , 752 views, duration 0:41

    Let's pack a large capacity tote bag with me 🤗💞🌸 Contact us on Whatsapp to place your order...🎀💗 🌷 076 310 30 97 🌷 #totebag #largecapacitybag #handmadewithlove #fyp #fypシ゚viral

  • තව එකක් අඩුයි මෙතන...🙈 ඒක මුලින් යැවුවා... 🥹💗 ඔයාගෙ යාලුවො ටිකත් mention කරලා ගන්න ළමායී... 🙈💗… – video by @twinkletalez , 826 views, duration 0:31

    තව එකක් අඩුයි මෙතන...🙈 ඒක මුලින් යැවුවා... 🥹💗 ඔයාගෙ යාලුවො ටිකත් mention කරලා ගන්න ළමායී... 🙈💗 📌️100% hand painted ඔයාගෙ order එක place කරගන්න අදම අපිට Whatsapp message එකක් එවන්න... 🌈️🌸 076 310 30 97 🌸🌈️ #totebag #girls #handmadewithlove #goviral #fypシ゚viral

  • ආදරෙන් මං ළඟින් හැමදාම තියාගන්න බැරි ඒවා 🥹🙈🐼❤️ ඔයාගෙ tote bag එකත් customize කරගන්න අපිට Whatsapp… – video by @twinkletalez , 600 views, duration 0:28

    ආදරෙන් මං ළඟින් හැමදාම තියාගන්න බැරි ඒවා 🥹🙈🐼❤️ ඔයාගෙ tote bag එකත් customize කරගන්න අපිට Whatsapp message එකක් දාන්න 😌 🌸 076 310 30 97 🌸 📌️100% hand painted 📌️ COD Available #totebag #panda #handpainted #fyp #goviral

  • A bag as unique as her 💗🌈️🌸 Contact us on Whatsapp to place your order 🤗🫶 🌀 076 310 30 97 🌀 – video by @twinkletalez , 1.4K views, duration 0:46

    A bag as unique as her 💗🌈️🌸 Contact us on Whatsapp to place your order 🤗🫶 🌀 076 310 30 97 🌀 #totebag #handpainted #fyp #goviral #fypシ゚viral

  • 🌸🌈️ Pretty Orders 🌀🦋 Contact us on Whatsapp to place your order 💞 076 310 30 97 💞 – video by @twinkletalez , 790 views, duration 0:18

    🌸🌈️ Pretty Orders 🌀🦋 Contact us on Whatsapp to place your order 💞 076 310 30 97 💞 #totebag #handpainted #fypシ゚viral #viral #fyp

  • Stitch 🩵 Painted on both black & white totes 🫶 Contact us on Whatsapp to grab your order 🎀 076 310… – video by @twinkletalez , 537 views, duration 0:17

    Stitch 🩵 Painted on both black & white totes 🫶 Contact us on Whatsapp to grab your order 🎀 076 310 30 97 🎀 #totebag #stitch #fypシ゚viral #handpainted #fypシ

  • Cherry Tote 🍒❤️ Contact us on Whatsapp to grab your customized order 🤗🫶 ❤️ 076 310 30 97 🍒 – video by @twinkletalez , 675 views, duration 0:30

    Cherry Tote 🍒❤️ Contact us on Whatsapp to grab your customized order 🤗🫶 ❤️ 076 310 30 97 🍒 #totebag #handpainted #fypシ #fypシ゚viral #goviral

  • Replying to miyu_desilva 🥹💗🫶 – video by @twinkletalez , 507 views, duration 0:21

    Replying to @miyu_desilva 🥹💗🫶 #totebag #handpainted #girls #viral #fypシ

  • Let's pack with me 🙈🌸☘️ – video by @twinkletalez , 967 views, duration 0:39

    Let's pack with me 🙈🌸☘️ #pouch #girlythings #goviral #smallbusiness #fyp

  • Pouch with a customized line art & name 💞 • Lining added • 100% hand painted ඔයාටත් පුලුවන් මේ වගේ… – video by @twinkletalez , 519 views, duration 0:19

    Pouch with a customized line art & name 💞 • Lining added • 100% hand painted ඔයාටත් පුලුවන් මේ වගේ ලස්සන pouch එකක් අපිට කියලා හදාගන්න 🤗💗 යාලුවො හැමෝටම වුනත් එක එක්කෙනාගෙ image එක add කරලා කරගන්න පුලුවන් 🤗💗 Quality material එකකින් මේ pouch එකට lining add කරලා තියෙන්නේ 😊💞 මේ හැම දේම එක්ක හරිම පුංචි මුදලකට මේ වගේ ලස්සන pouch එකක් design කරගන්න අදම අපේ Whatsapp number එකට message එකක් දාන්න... 😍🫶 076 310 30 97 🍁 #CapCut #pouch #handpainted #girls #fyp

  • New item painted at midnight 🖤🌙 ඔයාටත් මේ විදියට black coloured ඔයාගෙ image එකක් name එකත් එක්ක… – video by @twinkletalez , 1.1K views, duration 1:11

    New item painted at midnight 🖤🌙 ඔයාටත් මේ විදියට black coloured ඔයාගෙ image එකක් name එකත් එක්ක ලස්සනට ඔයාගෙ pouch එකේ paint කරගන්න පුලුවල් 🤗🫶 තව තව අලුත් දේවල් ගොඩාක් ඉස්සරහට එනවා 🥹🍁 මේ pouch එක ගැන විස්තර දැනගන්න වගේම ඔයාගෙ order එකත් place කරගන්න අපිට Whatsapp message එකක් දාන්න 🤗🫶 🌙 076 310 30 97 🌙 #pouch #handpainted #goviral #fyp #handmadewithlove

  • Our very first couple drawing 🙈💗 – video by @twinkletalez , 954 views, duration 0:17

    Our very first couple drawing 🙈💗 #totebag #love #couple #goviral #fyp

  • Replying to nethali08 几乇ㄒ卄卂ㄥ丨🥺💗🧚‍♂️ මෙන්න ඔයාගෙ එක 🙈😌💗 – video by @twinkletalez , 867 views, duration 0:18

    Replying to @nethali08 @几乇ㄒ卄卂ㄥ丨🥺💗🧚‍♂️ මෙන්න ඔයාගෙ එක 🙈😌💗 #totebag #stitch #handpainted #goviral #fyp

  • I am growing step by step 🥹🫶 Let's pack with me 🤗💗 – video by @twinkletalez , 719 views, duration 0:46

    I am growing step by step 🥹🫶 Let's pack with me 🤗💗 #totebag #packingorders #viral #smallbusiness #handmadewithlove

  • Let's pack with me 🤗🌸💗 – video by @twinkletalez , 11.8K views, duration 0:38

    Let's pack with me 🤗🌸💗 #totebag #packingorders #viral #fyp #smallbusiness

Showing 30 of 65 videos

Load more videos

Explore & export videos
Follower history

Recorded each time someone opens this profile here, so there are gaps between visits.

About @twinkletalez

Joined TikTok